තුඹ කාල තියෙනවද උබල?
අඩෝ මේ දවස්වල හම්බන්තොට පැත්තේ තුඹ/තුබ කියල එළවලුවක් හැදෙනව. වැලක හැදෙන්නේ. හරියට බටු කරවිල වගේ. බට් ඊට වඩා උල් පාට ලා කොලපාටට ටිකක් වැඩියි. මාත් එක්ක වැඩ කරන උන් කීපදෙනෙක් එක්ක දැම්ම පොඩි රවුමක්. අන්කල් කෙනෙක් මේව විකුනනව දැක්ක. ගිහින් ටෝක් කරා එතට 1 කිලෝ එකට වඩා ටිකක් වැඩියෙන් තිබ්බ 280ක් කිව්ව. පව්නිසා 300ක් ම දීල ගත්ත ඒ අන්කල් කැලේ ගිහිල්ලලු කඩන් එන්නේ. මම මේව කාල නෑ කවදාවත්. බට් මගෙත් එක්ක හිටපු එකෙක් දැකල තමයි නවත්තල ගත්තෙ. ඌ කිව්ව ඒව පට්ට රහයි කියල.
අරන් ගිහින් අපිට කෑම හදන අන්කල් කාරයට දුන්න මිනිහ පහුවදා දවල්ට ඒවලින් ව්යන්ජනයක් හදල යකෝ අරූ කිව්ව දේ ඇත්ත තමයි පට්ටම හරයි. සිරාවටම

අමුතු කිරි රසක් තියෙන්නේ. ඇට රතුපාටයි හයිය නෑ නිකන්ම ඒවත් කිරි රසට කන්න පුලුවන්. හතර දෙනා සෙට් වෙලා විනාඩි ගානයි ගියේ කීලෝ එකම ඉවරයි. 

හෙටත් හවසට යන්න කියල බැලුවෙ තුබ අංකල් ඉන්නවද කියල බලන්න.
මෙතන ඒව කාල නැති උන් ගොඩක් ඇති අනිවා. ඒව එක කාලෙකට විතරලු හැදෙන්නේ. උබල කාල නැත්නම් කාපල්ල පට්ටම රසයි බන් කිරට හැදුවම.

kaala ne,, ammata kiyanna ona 