තුඹ කාල තියෙනවද උබල?

Dec 30, 2013
1,235
166
0
තුඹ කාල තියෙනවද උබල?

අඩෝ මේ දවස්වල හම්බන්තොට පැත්තේ තුඹ/තුබ කියල එළවලුවක් හැදෙනව. වැලක හැදෙන්නේ. හරියට බටු කරවිල වගේ. බට් ඊට වඩා උල් පාට ලා කොලපාටට ටිකක් වැඩියි. මාත් එක්ක වැඩ කරන උන් කීපදෙනෙක් එක්ක දැම්ම පොඩි රවුමක්. අන්කල් කෙනෙක් මේව විකුනනව දැක්ක. ගිහින් ටෝක් කරා එතට 1 කිලෝ එකට වඩා ටිකක් වැඩියෙන් තිබ්බ 280ක් කිව්ව. පව්නිසා 300ක් ම දීල ගත්ත ඒ අන්කල් කැලේ ගිහිල්ලලු කඩන් එන්නේ. මම මේව කාල නෑ කවදාවත්. බට් මගෙත් එක්ක හිටපු එකෙක් දැකල තමයි නවත්තල ගත්තෙ. ඌ කිව්ව ඒව පට්ට රහයි කියල.

අරන් ගිහින් අපිට කෑම හදන අන්කල් කාරයට දුන්න මිනිහ පහුවදා දවල්ට ඒවලින් ව්‍යන්ජනයක් හදල යකෝ අරූ කිව්ව දේ ඇත්ත තමයි පට්ටම හරයි. සිරාවටම :yes::yes::yes: අමුතු කිරි රසක් තියෙන්නේ. ඇට රතුපාටයි හයිය නෑ නිකන්ම ඒවත් කිරි රසට කන්න පුලුවන්. හතර දෙනා සෙට් වෙලා විනාඩි ගානයි ගියේ කීලෝ එකම ඉවරයි. :rofl::rofl::rofl:

හෙටත් හවසට යන්න කියල බැලුවෙ තුබ අංකල් ඉන්නවද කියල බලන්න.

මෙතන ඒව කාල නැති උන් ගොඩක් ඇති අනිවා. ඒව එක කාලෙකට විතරලු හැදෙන්නේ. උබල කාල නැත්නම් කාපල්ල පට්ටම රසයි බන් කිරට හැදුවම. :yes::yes::yes:
 
Dec 30, 2013
1,235
166
0
අපේ පැත්තේ කියන්නේ තුබ කරවිල කියලා බන් උබ ඔය කියන එවම තමයි :yes:

අර බන් පොඩි කරවිල වර්ගයක් තියෙන්නේ බටු කරවිල කියල මම හිතුවේ ඒව කියල දැක්ක ගමන්ම. බට් ඒවල උල තියෙන විදිය දැක්කම තේරුනා වෙනත් වර්ගයක් කියල. පට්ට රහයි බන්. සිරාවටම. :yes::yes::yes:
 
Dec 30, 2013
1,235
166
0
අංගුලිමාල;16145110 said:
මම එච්චර කැමති නෑ ඕකට. නිකං කරිවිල නං කැමතියි.

කරවිල තිත්තයිනේ බන්. මේව තනිකර අමුතු කිරි රසක් තියෙන්නේ. මටන්ම මාර රසයි.
 
කරවිල තිත්තයිනේ බන්. මේව තනිකර අමුතු කිරි රසක් තියෙන්නේ. මටන්ම මාර රසයි.

කරවිල බැදල ගන්න ඕන. එතකොට නියමයි. ආයේ මම කැමති එළබටු වලට. කඩේ ඒවා නෙවෙයි අර ගෙදර වවන පොඩි එකට.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම ඉස්සර ඕව කවා පට්ට රසයි දැන් නම් වැඩිය නෑ හොයාගන්න
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,993
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තුඹ නං රසේ රසං. උඹ ලංකාවේ වෙලා තුඹ නොදැන හිටිය කියන්නේ කොතනහරි පොඩි අවුලක් වෙලා තියෙනව. සතියකට සැරයක් පොළකට ගිහින් ඇහැ දාල බලපං ඒවයේ උඹ නොදන්න පට්ට රහ ගමේ කෑම ගොඩක් තියෙනව. උයන්නත් මනුස්සයෙක් ඉන්න එකේ නොදන්න එලවලුවක් පලතුරක් ජීවිතේ එකපාරක් හරි කාලබලන්න ගෙනියපං

    මම අහල තියෙන විදියට තුඹ භෝගයක් විදියට වවන් නෑ..... මිනිස්සු කියන්නේ තුඹ වවන්න ගොඩාක් අමාරුයි කියලා (මාත් ඇට පැලකලා නමුත් වැවුන් නෑ ). ඒකහින්දා කැලේ ඉබේ වැවුන වැල් වලින් තමයි ගෙඩි කඩන් ඇවිත් විකුනන්නේ. ටිකක් ගනන්, ඒත් රහදන්න එකා කීය කිව්වත් ගන්නව.
     
    හී හී බන් මාර්කට් යන්නේ මචන් අම්මනේ මම එදා තමයි කෑවේ. ඔව් බන් මේව අවුරුද්දට එක පාරක් වගේලු හැදෙන්නේ. අලයකින් වැලක් හැදිල ගෙඩි එනවලු. ඒක වාර්ෂික බෝගයක්. පට්ට රහයි මම හිතුවෙ නෑ එච්චර රස වෙයි කියල. අමුතු කිරි රසක් තියෙන්නේ. තව මෝරපු ඇට එක්ක නොමේරූ ඇට හැපෙනකොටත් අමුතු රසක් එනව. පට්ට. :D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Api nam village eke ipadune. Village eke upadina eka town ekaka upadinavata vada very fortunate kiyala hithenne meva ahenakota. Thuba karavila api kawe 10 years old vena kota. Aba [mangoes] gatthoth, Pol Aba, Mee Aba, Rata Aba, Yapane Aba, thawa fruits , Lawalu, Sapathilla, Mangustin, jamsan, Veralu, Ugurassa, Pani waraka, Pani vala, Madan, Pera, Nannan, meva ape village eke piri ithirila gihilla thibuna.