තුර්කි එම්බසි!

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    තුර්කියෙ ලන්කා එම්බසි එකෙ වැඩ කරන කවුරු හරි මෙකෙ ඉන්නවාද? එක්කො වැඩ කරන කෙනෙක් දන්න කෙනෙක් ඉනවාද? බුඩු ෆිට් කෙනෙක් වෙන්නොන හැබැයි!


    කරුනාකර ඉන්බොක්ස් පැමිනෙන්න,! ජල්තරස් වැඩ නෑ 100% ප්‍රොමිස්,, හොර වැඩත් නෑ,,
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හොර වැඩක් නෙවි, වෙන සින් එකක්, සිහල එකෙක් බැර්නම් තුර්කියෙන් තුර්කි කාරයෙ හරි හොයගන්න වෙනවා,
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඒහෙනම් ඉන්බොක්ස් විමසන්න කියලා දාන්නම්
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ග්‍රිසියට පැන ගන්නවා නේද 🤔
    නැ යකො, මෙක කැලි ප්‍රස්නෙයක්... දැන් පිටකොටුවෙ කකුස්සි හොදන උනුත් ඇන්කාර වල වැඩ කරනවා කියන් ඉන්බොක්ස් එවි..
     
    • Haha
    Reactions: 2osama

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,539
    22,218
    113
    Gotland
    නැ යකො, මෙක කැලි ප්‍රස්නෙයක්... දැන් පිටකොටුවෙ කකුස්සි හොදන උනුත් ඇන්කාර වල වැඩ කරනවා කියන් ඉන්බොක්ස් එවි..

    turkish kallak set unada?

    #turkishdelight