මගේ මස්සිනා කෙනෙක් නැති උනා ගිය මාසේ ඉතාලියේදී. හාට් ඇටෑක් එකකින්.
කාලයක් ඉදලා ටිකක් අසනීපෙන් හිටියේ. එහේ ඩොකියුමන්ට්, රිපෝට් ඔක්කොම
නිවැරදිව තියනවා. දැන් අක්කට ලංකාවෙන් මරණ සහතිකයක් දෙන්න ඕනිලු
එම්බසි එකට අයියගේ පෙන්ෂන්, බෑන්ක් එකවුන්ට්, දරුවෝ දෙන්නගේ ස්කූල් ෆී
වැටෙන්නේ අයියගේ එකවුන්ට් එකට. අයියා නැති නිසා ඒ වැඩ ඔක්කොම හිර වෙලා
ගෙදර ලෝන් එක, Utility Bills, කාර් එකේ ලෝන් එක ගෙවන්න විදිහක් නෑ.
අක්කගේ පඩිය විතරයි දැන් හැමදේටම තියෙන්නේ. අයියගේ ලංකාවේ මරණ සහතිකේ
ගන්න වෙනවා ඒ වැඩ ටික කරගන්න. අක්කා මේ මාසේ 30 ලංකාවට එනවා.
ලංකාවේ මරණ සහතිකේ ගන්න ප්රොසෙස් එක දන්න කවුරු හරි ඉන්නවාද?
විදේශයකදි නැතිවුනු කෙනෙක්ගේ. ලංකාවේ එම්බසි එකෙන් හරි විස්තරයක් කියන්නේ නෑ
එක එක ඒවා කියනවා එක එක වෙලාවකට. ඉතාලියේ ඩොකියුමන්ට් ට්රාන්ස්ලේට් කරගන්න වෙයිද?