තුවක්කුව පත්තු උනොත් උන්ඩුක පුජ්ජෙන්ම වන්දී ගෙවන්න වෙනවා 


Lock karala bn tiyenne![]()
රම්බො හොඳයිනෙ හනුමන්ත වගෙ යන එකට වඩාබයික් එකේ වෙන ගෙනියන්ඩ විදියක් නැතුව ඇති..පිටේ එල්ලන් ගියොත් රම්බෝ වගේ තියෙයි![]()
බයික් එකේ වෙන ගෙනියන්ඩ විදියක් නැතුව ඇති..පිටේ එල්ලන් ගියොත් රම්බෝ වගේ තියෙයි![]()

මිනිහට ශුවර් ඇති භාන්ඩෙ මළාට පත්තුවෙන්නෙ නෑ කියල..
වාහනේක වම් පැත්තෙ රෝදෙට තිබ්බම දකුනෙ රෝදෙට වෙඩි වදින සයිස් එකට
බටෙත් ඇදගහල ඇත්තෙ දැන්.