machan elaz
but info tikak madi wage. machine gun wala adarakee ganai, sniper wala acuracy ekai witharane thiyenne... lolz
gun wargatikak thibunanam ela.. sniper ma kohchara thiyanawada![]()
![]()
එක්සත් ජනපද මැරයින් හමුදා නිළධාරීන් සඳහා නිකුත් කරන M40 ස්නයිපර් තුවක්කුව
අඩේ! ඇමරිකාවෙ හමුදාවට තුවක්කු දෙන්නෙ මැර කල්ලි ද?

දානවනම් ඔන්න ත්රෙඩ්. නියමයි මචන්. ආයේ කියලා වැඩක් නෑ
