මගේ ඇගිල්ල මොනවා හරි කපන්න ගිහින් කැපුණා. පොඩි තුවාලයක් නිසා ගණන් ගත්තෙ නෑ. කඩේට ගිහින් එලවළු ගත්තෙ කූඩෙ ඇල්ලුවෙත් ඒ අතින් බන්.

මේ වගේ තුවාලයකින් කොරෝනා වෛරස් එක ආසාදනය වෙන්න පුළුවන් ද?

මේ වගේ තුවාලයකින් කොරෝනා වෛරස් එක ආසාදනය වෙන්න පුළුවන් ද?