තුවාල ඉක්මනට වේලෙන්න ගාන

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,093
    1
    61,300
    113
    Mother Earth
    අතේ ගහල කැරි ටිකක් ගාපන්. සේරටම වඩා හොඳයි. මගේ නම් තුවාල වලට එකම අත් බෙහෙත.
     
    • Haha
    Reactions: AnuradhaRa

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    බුලත් කඩවල්වල තියෙනවා "බිලාන්" කියලා පොඩි ඩප්පියක්. අම්මට සිරි වෙන ලොකු තුවාලත් සනීප වෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa