තුවාල ලබා රෝහල්ගත කල විරෝදතාකරුවෙක් මිය යයි…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අනේ මන්දා එතනත් දෙකට බෙදිලා ගහගෙන තියනවා. පෙරෙට්ටොයි ජෙප්පොයි​

    විරෝධතාවලින් තුවාල ලබා කොලඹ ජාතික රෝහලට ඇතුළු කරන ලද පුද්ගලයෙක් මිය ගොස් තිබේ.​

    26 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මිය ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.​

    අගමැති කාර්යාලය අසල අද ඇති වූ නොසන්සුන්තාවය නිසා තුවාල ලත් 30ක පමණ පිරිසක් රෝහල්ගත කර තිබේ.​

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    අනේ මන්දා එතනත් දෙකට බෙදිලා ගහගෙන තියනවා. පෙරෙට්ටොයි ජෙප්පොයි​

    විරෝධතාවලින් තුවාල ලබා කොලඹ ජාතික රෝහලට ඇතුළු කරන ලද පුද්ගලයෙක් මිය ගොස් තිබේ.​

    26 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මිය ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.​

    අගමැති කාර්යාලය අසල අද ඇති වූ නොසන්සුන්තාවය නිසා තුවාල ලත් 30ක පමණ පිරිසක් රෝහල්ගත කර තිබේ.​

    tawa kelaweyan okunta
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    සල්ලි එකතු කරලා කුඩු ගෙනැල්ල එක බෙදා ගන්න බැරුව ඕකුන් ගහගෙන තියෙන්නේ . නැතුව රට හදන්න ගිහින් නෙවෙයි
     
    • Haha
    Reactions: kasunkaru

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,339
    113
    FB-IMG-1657718922100.jpg

    Balapan Podi Lamayek inne.
    Uth iwaraine dan.
    Gaani nam wena kasaadayak easy karagani penuma thiyena nisaa.

    Lamaya paw
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,109
    9,866
    113
    එක තැනක නෑ
    සල්ලි එකතු කරලා කුඩු ගෙනැල්ල එක බෙදා ගන්න බැරුව ඕකුන් ගහගෙන තියෙන්නේ . නැතුව රට හදන්න ගිහින් නෙවෙයි
    Ane pinnayo puka dunnata mehema denna epa. Tho dananwada pakayo
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Ube account eka keeyakatada ban wikke? Dan tika dawasaka idan balan hitiye.... Heen nuul bai patiyek wage talks issue karanawa...
    මතකද criliz කියලා එකෙක් මේකේ thread එකක් දැම්මා. සල්ලි වලට thread දාන උන් ගැන. ඌ කියපුවා දැන් ඇත්ත කියලා හිතෙනවා.