තුෂාන් ගුණවර්ධන

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai

    මෙන්න මේ වගේ මිනිස්සු තමයි තව තවත් රටට ඕන. මේ මනුස්සයා කවදා ඉඳලද මේක ගැන කිව්වේ. මහ පුටුවේ ඉඳලා පොඩි එකා දක්වා මේ රටේ තියෙන්නේ මාෆියාවක්.
     
    • Like
    Reactions: shenat

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    මෙයාලත් බං ඕවා දැන් නේ කියන්නේ... කෙල වේගෙන එනකොට අනිත් පැත්ත හැරිලා දැන් බයිලා කියනවා
     
    • Like
    • Dislike
    Reactions: EVC and blacknwhite

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මෙයාලත් බං ඕවා දැන් නේ කියන්නේ... කෙල වේගෙන එනකොට අනිත් පැත්ත හැරිලා දැන් බයිලා කියනවා
    නෑනෙ බන් මේ මනුස්සයා මේ කේස් එකේ මුල ඉඳලා තනියම ඇදගෙන ආවේ. සුදුළුනු කේස් එකක් එහෙම. බලපන් වීඩියෝ තියෙනවා චමුදිතගේ චැනල් එකේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    නෑනෙ බන් මේ මනුස්සයා මේ කේස් එකේ මුල ඉඳලා තනියම ඇදගෙන ආවේ. සුදුළුනු කේස් එකක් එහෙම. බලපන් වීඩියෝ තියෙනවා චමුදිතගේ චැනල් එකේ.

    කරනකන් කට වහන් ඉදලා පස්සේ මොන බයිලා කිව්වත් වැඩක් නෑ බං. කියපු දේවල් ඔක්කොම කිව්වේ හැමදේම සිද්ද උනාට පස්සෙනේ
     
    • Like
    Reactions: Bizzare_Art

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මෙයාලත් බං ඕවා දැන් නේ කියන්නේ... කෙල වේගෙන එනකොට අනිත් පැත්ත හැරිලා දැන් බයිලා කියනවා
    meya juny july waladi kiwwe job eke inna gaman
    passe bandula hari lasantha hari ayin kala meyawa
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    කරනකන් කට වහන් ඉදලා පස්සේ මොන බයිලා කිව්වත් වැඩක් නෑ බං. කියපු දේවල් ඔක්කොම කිව්වේ හැමදේම සිද්ද උනාට පස්සෙනේ
    සිද්දිය වුනාට පස්සේ නේන්නම් කියන්න පුලුවන්,
    නැත්නම් රාජෆුකේ 💩 කන බයියෝ කියනවනේ බිල්ලෝ මවනවා කියලා...

    මිනිහෙක් හොද දෙයක් කලාම හොදයි කියන්න පුරුදු වෙයන්,
    අපේ රටට කෙල වෙලාම තියෙන්නේ ඔය නිසාම තමා.....
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    මෙයාලත් බං ඕවා දැන් නේ කියන්නේ... කෙල වේගෙන එනකොට අනිත් පැත්ත හැරිලා දැන් බයිලා කියනව

    කරනකන් කට වහන් ඉදලා පස්සේ මොන බයිලා කිව්වත් වැඩක් නෑ බං. කියපු දේවල් ඔක්කොම කිව්වේ හැමදේම සිද්ද උනාට පස්සෙනේ
    තොපි කරන්නෙත් ඔය ආන්ඩුවට සුදු හුනු ගාන එක ... මේ මනුස්සය මෙ කේස් එක එනකොටම කිව්ව ප්‍රොපේන් වැඩි කරපු නිසා තමයි මේක වෙන්නෙ කියල ...
    ------ Post added on Dec 23, 2021 at 12:14 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිව්වා තමයි. අන්න නාගා කියනවා මූ අන්තිම මොහොතේ නඩුවට සම්භන්ද වුනේ නැතිව මාරුවුනා කියලා.

    මුන්ට චැනල් වලට බඩගාලා පම්පෝරි ගහන්න පුලුවන් හැබැයි නාගා එක්ක උසාවි යන්න බෑ🤮
     
    • Haha
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    කිව්වා තමයි. අන්න නාගා කියනවා මූ අන්තිම මොහොතේ නඩුවට සම්භන්ද වුනේ නැතිව මාරුවුනා කියලා.

    මුන්ට චැනල් වලට බඩගාලා පම්පෝරි ගහන්න පුලුවන් හැබැයි නාගා එක්ක උසාවි යන්න බෑ🤮
    පිස්සු නේ බං බොරුවට කරනකන් ඉඳලා හොරා වගේ දැන් ඉතිං ඇවිල්ල පම්පෝරි ගහනවා.. තමන්ට ලාභ වාසි තියෙනකං කටවහන් ඉඳලා කෙල වෙනකොට ඔන්න පැනලා අරක වැරදියි මේක වැරදියි කියනවා
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    මෙයාලත් බං ඕවා දැන් නේ කියන්නේ... කෙල වේගෙන එනකොට අනිත් පැත්ත හැරිලා දැන් බයිලා කියනවා
    sira kathawa okkoma game thama lankawe
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මේ තියෙන්නේ කලිසම ගලවනවා.
    වීරයෙක් වෙන්න තිබුණා අන්තිම වෙනකන් හිටියනං.

    චැනල්වල උකදෙන්න පුලුවන් හැබැයි නඩුවට යන්න බෑ ජීවිත තර්ජන.🙄
     
    • Like
    Reactions: c gate

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113

    මේ තියෙන්නේ කලිසම ගලවනවා.
    වීරයෙක් වෙන්න තිබුණා අන්තිම වෙනකන් හිටියනං.

    චැනල්වල උකදෙන්න පුලුවන් හැබැයි නඩුවට යන්න බෑ ජීවිත තර්ජන.🙄

    naganadda :lol: :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    naganadda :lol: :lol:
    මේ යන විදියට අනාත සිංහලුන්ට ඒ මිනිහා ජෙප්පොන්ට වඩා හොඳයි.
    දන්න විදියට මිනිහා විතරයි මිට්ටෝ වෙනුවෙන් ගෑස් මරාලෙට උසාවි ගියේ.
     
    • Like
    Reactions: EVC

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මේ යන විදියට අනාත සිංහලුන්ට ඒ මිනිහා ජෙප්පොන්ට වඩා හොඳයි.
    දන්න විදියට මිනිහා විතරයි මිට්ටෝ වෙනුවෙන් ගෑස් මරාලෙට උසාවි ගියේ.

    පල පල.
    ඒ උනාට ඕකා සල්ලි එකතු කරානෙ. චන්දෙට ඉන්නෙ නැතුව මාරු උනා. ඕකා හොරා හොරා හොරා. ඔය නඩුව දැම්මෙත් NGO එකකින් සල්ලි අරගෙන මේ සිංහල බෞද්ධ ආණ්ඩුව වට්ටන්න වෙන්න ඇති. ඔය කවුරුත් එකයි. නොදන්න දෙවියට වඩා දන්න යකා හොඳයි. මුන්ට චන්දෙ ඉල්ලන්නත් අද රටක් ඉතුරු උනේ මහින්ද මාත්තයා නිසා කියල කවදාවත් අමතක කරන්නෙපා.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22