නෑනෙ බන් මේ මනුස්සයා මේ කේස් එකේ මුල ඉඳලා තනියම ඇදගෙන ආවේ. සුදුළුනු කේස් එකක් එහෙම. බලපන් වීඩියෝ තියෙනවා චමුදිතගේ චැනල් එකේ.මෙයාලත් බං ඕවා දැන් නේ කියන්නේ... කෙල වේගෙන එනකොට අනිත් පැත්ත හැරිලා දැන් බයිලා කියනවා
නෑනෙ බන් මේ මනුස්සයා මේ කේස් එකේ මුල ඉඳලා තනියම ඇදගෙන ආවේ. සුදුළුනු කේස් එකක් එහෙම. බලපන් වීඩියෝ තියෙනවා චමුදිතගේ චැනල් එකේ.
meya juny july waladi kiwwe job eke inna gamanමෙයාලත් බං ඕවා දැන් නේ කියන්නේ... කෙල වේගෙන එනකොට අනිත් පැත්ත හැරිලා දැන් බයිලා කියනවා
කරනකන් කට වහන් ඉදලා පස්සේ මොන බයිලා කිව්වත් වැඩක් නෑ බං. කියපු දේවල් ඔක්කොම කිව්වේ හැමදේම සිද්ද උනාට පස්සෙනේ
මෙයාලත් බං ඕවා දැන් නේ කියන්නේ... කෙල වේගෙන එනකොට අනිත් පැත්ත හැරිලා දැන් බයිලා කියනව
තොපි කරන්නෙත් ඔය ආන්ඩුවට සුදු හුනු ගාන එක ... මේ මනුස්සය මෙ කේස් එක එනකොටම කිව්ව ප්‍රොපේන් වැඩි කරපු නිසා තමයි මේක වෙන්නෙ කියල ...කරනකන් කට වහන් ඉදලා පස්සේ මොන බයිලා කිව්වත් වැඩක් නෑ බං. කියපු දේවල් ඔක්කොම කිව්වේ හැමදේම සිද්ද උනාට පස්සෙනේ
පිස්සු නේ බං බොරුවට කරනකන් ඉඳලා හොරා වගේ දැන් ඉතිං ඇවිල්ල පම්පෝරි ගහනවා.. තමන්ට ලාභ වාසි තියෙනකං කටවහන් ඉඳලා කෙල වෙනකොට ඔන්න පැනලා අරක වැරදියි මේක වැරදියි කියනවාකිව්වා තමයි. අන්න නාගා කියනවා මූ අන්තිම මොහොතේ නඩුවට සම්භන්ද වුනේ නැතිව මාරුවුනා කියලා.
මුන්ට චැනල් වලට බඩගාලා පම්පෝරි ගහන්න පුලුවන් හැබැයි නාගා එක්ක උසාවි යන්න බෑ![]()
sira kathawa okkoma game thama lankaweමෙයාලත් බං ඕවා දැන් නේ කියන්නේ... කෙල වේගෙන එනකොට අනිත් පැත්ත හැරිලා දැන් බයිලා කියනවා
මේ තියෙන්නේ කලිසම ගලවනවා.
වීරයෙක් වෙන්න තිබුණා අන්තිම වෙනකන් හිටියනං.
චැනල්වල උකදෙන්න පුලුවන් හැබැයි නඩුවට යන්න බෑ ජීවිත තර්ජන.![]()

මේ යන විදියට අනාත සිංහලුන්ට ඒ මිනිහා ජෙප්පොන්ට වඩා හොඳයි.naganadda![]()
![]()
මේ යන විදියට අනාත සිංහලුන්ට ඒ මිනිහා ජෙප්පොන්ට වඩා හොඳයි.
දන්න විදියට මිනිහා විතරයි මිට්ටෝ වෙනුවෙන් ගෑස් මරාලෙට උසාවි ගියේ.