තුෂාර සහිත වැස්ස

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    තුෂාර සහිත වැස්ස

    දැන් නම් ආතල්.... රස්නේ කොහෙන් ගියාද නෑ :D :love: :P

    sleet1.jpg

    sleet2.jpg

    Source : News 1st

    එහෙනම් කට්ටිය ආතල් එකේ නිදාගනිල්ලා අද ;)
     
    • Like
    Reactions: chalirox

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තුෂාර කිවුවම ආවේ බලන්න අපේ ගෙවල් ලඟත් එකෙක් ඉන්නවා තුෂාර කියල... උගේ මොකක් හරි සීන් එකක්ද කියල... පස්සේ බැලින්නම් වෙන මොකක්ද හුට්ටක්.... :(
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mamath apahu enna dawas dekakata withara kalin wesse themuna duwath ekka edath ice keta wetuna peya dekak withara wessa wesse natala natala hodata hembirissawa ehema hadaagena lankawen apahuawe geenigenuth benum ahala.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    තුෂාර කිවුවම ආවේ බලන්න අපේ ගෙවල් ලඟත් එකෙක් ඉන්නවා තුෂාර කියල... උගේ මොකක් හරි සීන් එකක්ද කියල... පස්සේ බැලින්නම් වෙන මොකක්ද හුට්ටක්.... :(

    it's called a hail storm ලබ්බෝ :dull:

    mamath apahu enna dawas dekakata withara kalin wesse themuna duwath ekka edath ice keta wetuna peya dekak withara wessa wesse natala natala hodata hembirissawa ehema hadaagena lankawen apahuawe geenigenuth benum ahala.

    :lol: :love: ඒක නම් ලස්සන අත්දැකීමක් වේවි මචෝ :yes:

    it's called a hail storm.

    :D :P
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    tornado එකක් නම් අවේ නෑ බං හැබැයි ලොකු හුලගක් නම් තිබුනා අකුණුත් එක්කම වගේ :dull:

    ow ae loku hulanga thama mini tornado eka. ape wage ratawal walata nikan hail storm enne ne.

    loku wessak ekka toranado ekak awoth eka recognize karanna amarui.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ow ae loku hulanga thama mini tornado eka. ape wage ratawal walata nikan hail storm enne ne.

    loku wessak ekka toranado ekak awoth eka recognize karanna amarui.

    :cool: උබලගේ පැත්තටත් ඊයේ අයිස් වැටුනද?

    thushara kiyala kollek ape OL class eke hitiya.

    ඔව් බන් තුෂාරලා ඉන්නවා හැමතැනම ගොඩක් එවුන් අයිස්ම තමයි කෙලින්නේ මං දන්නා එවුන් නම් :lol:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    තුෂාර කිවුවම ආවේ බලන්න අපේ ගෙවල් ලඟත් එකෙක් ඉන්නවා තුෂාර කියල... උගේ මොකක් හරි සීන් එකක්ද කියල... පස්සේ බැලින්නම් වෙන මොකක්ද හුට්ටක්.... :(
    :rofl::lol: