අදත් වැටෙන්න කියල ප්‍රර්ථනා කරපන්කිරිබත්ගොඩට නම් ඊයේ අයිස් වැටුන අපේ ඔෆිස් එකට.. පට්ට ආතල්..


තුෂාර කිවුවම ආවේ බලන්න අපේ ගෙවල් ලඟත් එකෙක් ඉන්නවා තුෂාර කියල... උගේ මොකක් හරි සීන් එකක්ද කියල... පස්සේ බැලින්නම් වෙන මොකක්ද හුට්ටක්....![]()

mamath apahu enna dawas dekakata withara kalin wesse themuna duwath ekka edath ice keta wetuna peya dekak withara wessa wesse natala natala hodata hembirissawa ehema hadaagena lankawen apahuawe geenigenuth benum ahala.
ඒක නම් ලස්සන අත්දැකීමක් වේවි මචෝ 
it's called a hail storm.

tornado එකක් නම් අවේ නෑ බං හැබැයි ලොකු හුලගක් නම් තිබුනා අකුණුත් එක්කම වගේmachan ice watena eka ae kiwwe hail storm ekak godak welawata enne tornado ekak hinda.
mini tornado wessa hinda penne ne.
tornado එකක් නම් අවේ නෑ බං හැබැයි ලොකු හුලගක් නම් තිබුනා අකුණුත් එක්කම වගේ![]()
ow ae loku hulanga thama mini tornado eka. ape wage ratawal walata nikan hail storm enne ne.
loku wessak ekka toranado ekak awoth eka recognize karanna amarui.
උබලගේ පැත්තටත් ඊයේ අයිස් වැටුනද? thushara kiyala kollek ape OL class eke hitiya.

උබලගේ පැත්තටත් ඊයේ අයිස් වැටුනද?
තුෂාර කිවුවම ආවේ බලන්න අපේ ගෙවල් ලඟත් එකෙක් ඉන්නවා තුෂාර කියල... උගේ මොකක් හරි සීන් එකක්ද කියල... පස්සේ බැලින්නම් වෙන මොකක්ද හුට්ටක්....![]()


tornado eka awahama ubage sathuta depitin yayitornado එකක් නම් අවේ නෑ බං හැබැයි ලොකු හුලගක් නම් තිබුනා අකුණුත් එක්කම වගේ![]()

bump
Thushari kiyala baduwak nam innawa ape pathhte![]()
