තෙමි තෙමි හිටපු කුක්කෙක් ගෙනාවා...

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොමන් බ්‍රීඩ් හෙවත් අපේ ගොඩක් දෙනෙක් හදුන්වන වල්ටේශන් කියන උන්ට පට්ට මොලයක් තියනවා අපේ උන් දන්නේ නැති උනාට.
    වල් බල්ලන්ව කවුරුත් ට්‍රේන් කරන්නේ නෑ.
    ට්‍රේන් කරා නම් සුපිරියට එනවා.
    වයස කීයක් වගේ ද?
    අනිවා වෙට් කෙනෙක් ගාවට එක්කන් ගිහින් හරියට බෙහෙත් විදපන් මචන් වෙලාවට , කලාවට.









    ට්‍රේනින් කියන දේ දවසෙන් දෙකෙන් කරන්න බෑ.
    කාලයක් යනවා කරන්න ඇන්ඩ් හැමදාම කරන්න ඕන.
    අද ට්‍රේන් කරලා ආපහු දවස් 4 පස්සේ කරලා වැඩක් නෑ.
    බල්ලාව කුඩුවේ දාලා , ගැටගහලා හදන්න එපා.
    නිදහසේ හදපන් උබේ යාලුවෙක් වගේ.
    එතකොට බල්ලා උබව විශ්වාස කරනවා , උබට ආදරේ කරනවා ඌගේ පනටත් වඩා.
    එහෙම උනාම ට්‍රේන් කරන්න ලේසියි.
    සතියේ දවස් 5 විතර මාලු දීපන් අපි කන ඕන මාලුවක් කටු සුද්ද කරලා.
    උගේ බත් එකට කැරට් , මැල්ලුම් හොදට දාපන්.
    අන්තිමට මාලු දාලා බත් එක අනපන් මාලු හොදිත් එක්ක.
    හැමදාම ඌව ඇවිද්දන්න එක්කන් පලයන් අව්ව නැති වෙලාවක හෝ රෑට.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    swe0cw.jpg


    ona kollane kukkaa... muta namak kiypalloko...;);)

    :love::love::love::love:

    කොල්ලෙක්ද , කෙල්ලෙක් ද?

     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පුරුදුකරන්න පුලුවන්...
    පොඩිකාලේ ඉදලම උබ කියන ඒවට පුරුදු කරපන්..හැබෙයි ගහන්න බනින්න එපා..
    ගැහුවත් කෝටුවලින් පොලු කෑලිවලින් ගහන්න එපා.. එතකොට හොරෙක් ආවත් කෝට්ටක් හරි පොල්ලක් හරි ගත්ත ගමන් බල්ලා ආගිය අතක් නැති වෙනවා..
     
    • Like
    Reactions: hardrockloverz

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිල මහත්තයො අපේ එකත් ඇත්තම කියනවනං වල්ටේසන් තමා :lol:
    ඒ වුණාට හදන්නෙ ඇල්ටේසන් ගාණට :love:

    ලෝකේ කිසිම බල්ලෙක් නෑ බන් වල් බල්ලෝ කියලා.
    ඉන්නේ බල්ලාව හරියට හදන්න දන්නේ නැති වල් අයිතිකාරයෝ විතරයි.
    පික් එකක් දාපන් මචන් බලන්න.
    නම මොකක්ද ඌගේ?

     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලෝකේ කිසිම බල්ලෙක් නෑ බන් වල් බල්ලෝ කියලා.
    ඉන්නේ බල්ලාව හරියට හදන්න දන්නේ නැති වල් අයිතිකාරයෝ විතරයි.
    පික් එකක් දාපන් මචන් බලන්න.
    නම මොකක්ද ඌගේ?


    ඌට මේ ළඟකදි උණ හෙම්බිරිස්සාව හැදුණ, බැලුව බැලුව හොඳ වෙනපාටක් නෑ..
    ගියා පෙන්නන්ඩ.. දොස්තර ඉන්ජෙක්ෂන් තුනක්ම විද්ද බං..
    හැබැයි ගියෙ රුපියල් 280යි..
    පාමසියෙන් ගන්ඩ දුන්න බෙහෙත්වලටත් ගියෙ රුපියල් 200ක් විතර
    දැං ඌට සනීපයි.. :cool:
    බල්ලගෙ ෆොටෝ දාන්ඩ විදියක් නෑ බං..
    මගේ මේ ත්‍රෙඩ් එක උඹ දැක්කෙ නැතුව ඇති
    http://www.elakiri.com/forum/showthread.php?t=1769760
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඌට මේ ළඟකදි උණ හෙම්බිරිස්සාව හැදුණ, බැලුව බැලුව හොඳ වෙනපාටක් නෑ..
    ගියා පෙන්නන්ඩ.. දොස්තර ඉන්ජෙක්ෂන් තුනක්ම විද්ද බං..
    හැබැයි ගියෙ රුපියල් 280යි..
    පාමසියෙන් ගන්ඩ දුන්න බෙහෙත්වලටත් ගියෙ රුපියල් 200ක් විතර
    දැං ඌට සනීපයි.. :cool:
    බල්ලගෙ ෆොටෝ දාන්ඩ විදියක් නෑ බං..
    මගේ මේ ත්‍රෙඩ් එක උඹ දැක්කෙ නැතුව ඇති
    http://www.elakiri.com/forum/showthread.php?t=1769760

    සිරාවට දැක්කේ නෑ බන්.
    මට විසිටර් මැසේජ් එකක් හෝ ප්‍රයිවට් මැසේජ් එකක් දාපන් මොනාහරි සීන් එකක් නම්.