තෙමි තෙමි හිටපු කුක්කෙක් ගෙනාවා...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ හිටපු පූසගේ නම ටිටෝ උඹ දාගනින් බල්ලට ටිටෝ කියලා
    :rofl: ටිටො කියන්නෙ මැතිනිගෙ කාලෙ නොබැදි සමලුවට ආපු කොහෙ හරි රටක ජනාධිපති කෙනෙක්ගෙ නමක් බැන්, මම හිතන්නෙ රුසියන්ද කොහෙද ලේසි පාසු නැ උබලගෙ පූසත්. :yes:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    kiri ehema deehan podi nam thama..
    lokuwata deyak na bn itn,,,
    ohe inna arahan
    ge athulema hadanna epa ..tikak eliyata arn palayan,,
    nathn minissu dakkama agata paninna gannawa..social nathi wenawa :P
    hena wade eeta psse boka dannath apima ekkan yanna one
     
    • Like
    Reactions: hardrockloverz

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,143
    113
    Forex / upwork / fiver පුරුදු කරපන්. උබට නිකන් හිටියහැකි

    ජර්මන් ශෙපඩ් , ඩොබමන්ල තරම් මොල කාරයො නෙමෙයි උන් ඒත් ඉතින් ලගට වරෙන් , කාපන්, කූඩුවට පලයන් වගේ ඒව අහනව.


    ජබුක් :rofl: හිනාගස්සල මරන්නද යකෝ හදන්නේ :lol:
     
    Last edited: