අපේ හිටපු පූසගේ නම ටිටෝ උඹ දාගනින් බල්ලට ටිටෝ කියලා
ටිටො කියන්නෙ මැතිනිගෙ කාලෙ නොබැදි සමලුවට ආපු කොහෙ හරි රටක ජනාධිපති කෙනෙක්ගෙ නමක් බැන්, මම හිතන්නෙ රුසියන්ද කොහෙද ලේසි පාසු නැ උබලගෙ පූසත්. 
අපේ හිටපු පූසගේ නම ටිටෝ උඹ දාගනින් බල්ලට ටිටෝ කියලා
ටිටො කියන්නෙ මැතිනිගෙ කාලෙ නොබැදි සමලුවට ආපු කොහෙ හරි රටක ජනාධිපති කෙනෙක්ගෙ නමක් බැන්, මම හිතන්නෙ රුසියන්ද කොහෙද ලේසි පාසු නැ උබලගෙ පූසත්. 
ඕවා බල්ලන්ගේ නම් තමා බන්.
ටයිගර් හරියන්නේ නෑ බන්.

මිකි හොදයි මචන්.
මිකි හොදයි මචන්.
Forex / upwork / fiver පුරුදු කරපන්. උබට නිකන් හිටියහැකි
ජර්මන් ශෙපඩ් , ඩොබමන්ල තරම් මොල කාරයො නෙමෙයි උන් ඒත් ඉතින් ලගට වරෙන් , කාපන්, කූඩුවට පලයන් වගේ ඒව අහනව.
හිනාගස්සල මරන්නද යකෝ හදන්නේ 