එක දිගට අවුරැදු 5 ක් කිලෝමීටර් සිය ගණන් බයික් එකේ තෙමුනු මට මේ අත්දැකීම පුදුම විදිහට දැනෙනව...
ඒ හැමවෙලේම පාරෙ නොතෙමී යන වාහන දිහා අහින්සක විදිහට බලන් හිටියෙ අල්පෙනෙති තුඩක තරම්වත් ඊරිසියාවකින් නම් නෙමේ.... ඒ හැමවෙලේම සිහින දැක්ක,, මාත් කවදහරි නොතෙමී යනව කියලා....
අද මම නොතෙමී යනවා... ඒත් අදටත් තවත් කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දි දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ...
මම නොතෙමී යද්දී මගේම එවුන් තෙමීගෙන එද්දී,, යද්දී පුදුම හැගීමක්... මට උබලත් එක්ක තෙමෙන්න බැරි වෙයි... ඒත් හදවතින් පතනව හැම මොහොතකම උබල හැමෝටම මාත් එක්ක නොතෙමී යන්න ඉක්මණටම....
මේ රටේ මේ ක්‍රමය මටයි උබටයි නොතෙමී එක විදිහයට යන්න ඉඩ දෙන් නෑ,, බලමු අපි වෙනස් කරන්න හැමෝටම නොතෙමී යන්න පුලුවන් විදිහට මේ ක්‍රමය.... නොතෙමී යන මම ඒ වෙනස කරන්න උත්සාහ කරද්දි ,තෙමි තෙමී යන උබත් ඒ වෙනස වෙනුවෙන් කැප වෙයන්..
පිටුවෙන් උපුටා ගැනීමක්