තෙරුම දන්නවද?

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මුඛ පද්ම දලංකාරං
    වාචා චන්දන සීතලං
    මධු තිශ්ටති ජිව්හාග්‍රේ
    හදයේතු හලා හලං
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ගැහැණියකගේ මුහුණ පද්මයක් බඳුය. වචන සිසිල් සඳුන් මෙන් මනහරය. දිව අග මී පැණි ඇතත් හදවතෙහි හලාහල නම් විෂ ඇත

    BUMP! :)

    Hariyata hari :)
    Rep +