මුඛ පද්ම දලංකාරං
වාචා චන්දන සීතලං
මධු තිශ්ටති ජිව්හාග්රේ
හදයේතු හලා හලං
වාචා චන්දන සීතලං
මධු තිශ්ටති ජිව්හාග්රේ
හදයේතු හලා හලං

ගැහැණියකගේ මුහුණ පද්මයක් බඳුය. වචන සිසිල් සඳුන් මෙන් මනහරය. දිව අග මී පැණි ඇතත් හදවතෙහි හලාහල නම් විෂ ඇත
BUMP!![]()

Kiyannako balanna
Rep -
![]()

ගැහැණියකගේ මුහුණ පද්මයක් බඳුය. වචන සිසිල් සඳුන් මෙන් මනහරය. දිව අග මී පැණි ඇතත් හදවතෙහි හලාහල නම් විෂ ඇත
BUMP!![]()