තෙල්මිල පාලනයෙන් ඉවතට!

topkollek

Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තෙල් නැවෙන් කොහොමද තෙල් වැඩිවෙන්නේ?
    මේ දවස්වල විකුණන්නෙ ලෝකවෙලඳ පොලේ අඩු මිලට ගත්ත තෙල්. USDLKR රේට් එක කීය උනත් ඒවට ගෙවලත් ඉවරයි.
    අලුතෙන් ගන්න තෙල් වලට තමයි රේට් වැඩිවෙන්නෙ
     
    • Like
    Reactions: King_cobra

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka

    බැරල් එක 30ට එනකොට පොන්නයා සැමන් පරිප්පු බෙදනවා කියලා ඒකවත් හරියට දුන්නේ නෑ. ඇයි වැඩි වෙන කොට පර්ප්පු සැමන් සුත්‍රය දාන්නේ නැත්තේ. :lol: :lol:

    Wadi weddi Parippu Salmon wadi karoth Parippu kala iwarai. Salmon kalath iwarai. - erozan
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    jaatiyantareee thel adu unaaama mehe adu karanne nathuwa parippu adu karaaaa needa eka sarayak
    ithin thel vadi karanne nathuwa parippu wadi karanna bari da jaatiyantaree thel wadi weddi