මේ වනවිට තෙල් මිලේ සහ සැපයුමේ පවතින ගැටළු සඳහා පිලියමක් ලෙස පාර්ලිමේන්තුවේ යෝජනාවකට අනුව තෙල් මිල රජයේ පාලනයෙන් මිදීමට සුදානම් කොට ඇත.
ඒ අනුව ජාත්‍යන්තර තෙල්මිලට සාපේක්ෂව දේශීය මිල උච්චාවචනය වනු ඇත.
තෙල් මිල ජාත්‍යන්තරයේ අඩු වීම මහජනයාට මෙතෙක් නොලැබුණු සහනයක් විය.
ඒ වගේම මිල වැඩිවීම ද පාලන මිලකින් තොරව ඒ සමානවම ජනතාවට වෙනත් ලෝකයේ රටවල් අනුවම ලැබෙනු ඇත.
යම් අවස්ථාවල රජය මැදිහත් වී මිල විවිධ අවස්ථාවල දී පාලනය කරනු ඇත. ඒ මිල වැඩිවීමක් උත්සව සමයේ සිදු වීම ජනතාවට දැරීමට සිදුවනවිට එය රජයේ පැත්ත දරාගෙන කටයුතු කිරීමයි.
මේ අනුව ඉදිරි සතියේ මේ පිළිබඳව ජනතාව දැනුවත් කරනු ඇත,