තෙල්මිල පාලනයෙන් ඉවතට!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මේ වනවිට තෙල් මිලේ සහ සැපයුමේ පවතින ගැටළු සඳහා පිලියමක් ලෙස පාර්ලිමේන්තුවේ යෝජනාවකට අනුව තෙල් මිල රජයේ පාලනයෙන් මිදීමට සුදානම් කොට ඇත.

    ඒ අනුව ජාත්යන්තර තෙල්මිලට සාපේක්ෂව දේශීය මිල උච්චාවචනය වනු ඇත.

    තෙල් මිල ජාත්‍යන්තරයේ අඩු වීම මහජනයාට මෙතෙක් නොලැබුණු සහනයක් විය.
    ඒ වගේම මිල වැඩිවීම ද පාලන මිලකින් තොරව ඒ සමානවම ජනතාවට වෙනත් ලෝකයේ රටවල් අනුවම ලැබෙනු ඇත.

    යම් අවස්ථාවල රජය මැදිහත් වී මිල විවිධ අවස්ථාවල දී පාලනය කරනු ඇත. ඒ මිල වැඩිවීමක් උත්සව සමයේ සිදු වීම ජනතාවට දැරීමට සිදුවනවිට එය රජයේ පැත්ත දරාගෙන කටයුතු කිරීමයි.

    මේ අනුව ඉදිරි සතියේ මේ පිළිබඳව ජනතාව දැනුවත් කරනු ඇත,

    Sen-lu

    Well-known member
  • ඒ අනුව ජාත්යන්තර තෙල්මිලට සාපේක්ෂව දේශීය මිල උච්චාවචනය වනු ඇත.

    තෙල් මිල ජාත්‍යන්තරයේ අඩු වීම මහජනයාට මෙතෙක් නොලැබුණු සහනයක් විය.
    ඒ වගේම මිල වැඩිවීම ද පාලන මිලකින් තොරව ඒ සමානවම ජනතාවට වෙනත් ලෝකයේ රටවල් අනුවම ලැබෙනු ඇත.
    මේක නිකන් ලියල තියෙන්නේ තෙල් මිල අඩු කරන්න යනව වගේනෙ 🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    එල. හැබැයි තෙල් මිල සූත්‍රේ කියන වචනෙ කියන්න එපා. ඒක ඇහෙනකොට මගේ මූණේ කළු ලපයක් එන්න අරන් ඒක කහන්න ගන්නවා. ඒ එක්කම පුකත් කහන්න ගන්නවා. හරිම වේදනයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මේක නිකන් ලියල තියෙන්නේ තෙල් මිල අඩු කරන්න යනව වගේනෙ 🤣🤣

    ලෝක වෙළඳපොළේ මිල එක්ක මිල අඩු වෙනකොට අඩු වෙන්න දෙනව වගේ පෙන්නන්නෙ. හැබැයි වැඩි වෙනකොට ඕක දැම්මට අඩු වෙනකොට ඕක අයින් කරලා පාලන මිල දානවා. 😂😂😂😂 තැරි මෝඩ බයියෝ රචනා ලිය ලිය අගය කරාවි. 🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    ලෝක වෙළඳපොළේ මිල එක්ක මිල අඩු වෙනකොට අඩු වෙන්න දෙනව වගේ පෙන්නන්නෙ. හැබැයි වැඩි වෙනකොට ඕක දැම්මට අඩු වෙනකොට ඕක අයින් කරලා පාලන මිල දානවා. 😂😂😂😂 තැරි මෝඩ බයියෝ රචනා ලිය ලිය අගය කරාවි. 🤣🤣🤣
    ලෝක වෙළදපොලේ මිල අඩු උනොත් පරිප්පු අඩු කරනවා. 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    බැරල් එක 30ට එනකොට පොන්නයා සැමන් පරිප්පු බෙදනවා කියලා ඒකවත් හරියට දුන්නේ නෑ. ඇයි වැඩි වෙන කොට පර්ප්පු සැමන් සුත්‍රය දාන්නේ නැත්තේ. :lol: :lol:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    images