තෙල්වලට මහ බැංකුවෙන් ඩොලර් දෙන්නෙ නැත්තෙ ඇයි?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    ජනවාරි අග තිබිලා තියෙන්නේ මිලියන 2078යි. පෙබරවාරි අන්තිම මේක 1800කට විතර ඇති.

    CN9wLcp.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    තෙල්වලට මහ බැංකුවෙන් ඩොලර් දෙන්නෙ නැත්තෙ ඇයි? සංචිත ඉවරද?:o
    තෙල් වලට මාසෙකට $ මිලියන සිය ගානක් යනවා. සල්ලි නැ. එක්කෝ රුපියල පා කරානම් දැනට ඩොලර් බෙලෙන් 200 ට තියන්න වියදම් කරන ඩොලර් ටිකත් ඉතිරි වෙනවා. ගනන් උනත් බඩු තියෙයි.
    දැන්නම් බංකොලොත්ම තමයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනවාරි අග තිබිලා තියෙන්නේ මිලියන 2078යි. පෙබරවාරි අන්තිම මේක 1800කට විතර ඇති.

    CN9wLcp.png

    මේ කියන 2078ම තියෙන්නෙ පිටරට නේද? මහ බැංකුව භාරයේ තියෙන සල්ලියක් නෙවෙයි මට හිතෙන්නෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    තෙල් වලට මාසෙකට $ මිලියන සිය ගානක් යනවා. සල්ලි නැ. එක්කෝ රුපියල පා කරානම් දැනට ඩොලර් බෙලෙන් 200 ට තියන්න වියදම් කරන ඩොලර් ටිකත් ඉතිරි වෙනවා. ගනන් උනත් බඩු තියෙයි.
    දැන්නම් බංකොලොත්ම තමයි.
    ow wikalpayak pena maneka ne
     

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    ජනවාරි අග තිබිලා තියෙන්නේ මිලියන 2078යි. පෙබරවාරි අන්තිම මේක 1800කට විතර ඇති.

    CN9wLcp.png
    ඕකෙන් ගොඩක් ඒවා YUAN වලින් නේද තියෙන්නෙ? ඒවගෙන් තෙල් ගන්න බැරිද දන්නෙ නෑ :unsure:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෙල් වලට මාසෙකට $ මිලියන සිය ගානක් යනවා. සල්ලි නැ. එක්කෝ රුපියල පා කරානම් දැනට ඩොලර් බෙලෙන් 200 ට තියන්න වියදම් කරන ඩොලර් ටිකත් ඉතිරි වෙනවා. ගනන් උනත් බඩු තියෙයි.
    දැන්නම් බංකොලොත්ම තමයි.
    එතකොට තෙල් සoස්තාවට ලාබ ලැබෙනවද??? රුපියල පාකරනවනම් තෙල් මිල අඩුම් 100කින්වත් වැඩි කරන්ඩ් වෙනව,
     
    • Love
    Reactions: KrishanL89

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    තෙල් වලට මාසෙකට $ මිලියන සිය ගානක් යනවා. සල්ලි නැ. එක්කෝ රුපියල පා කරානම් දැනට ඩොලර් බෙලෙන් 200 ට තියන්න වියදම් කරන ඩොලර් ටිකත් ඉතිරි වෙනවා. ගනන් උනත් බඩු තියෙයි.
    දැන්නම් බංකොලොත්ම තමයි.
    u hithanne black market transfer karana unwa alluwama athi kiyalane
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    එතකොට තෙල් සoස්තාවට ලාබ ලැබෙනවද???
    මෙතන ලාබයක් ගැනකතා කරලා වැඩක් නැ අර්බුදයකදි. පාඩුවක් නැති කරගන්නයි ඕනා

    රුපියල පාකරනවනම් තෙල් මිල අඩුම් 100කින්වත් වැඩි කරන්ඩ් වෙනව,


    අනික මහත්තයෝ 100ක් වැඩි කරලා හරි බඩු ගන්න තියෙයි.
    සල්ලි තිබිලා බඩු ගන්න නැ කියන්නෙයි, බඩු ගනන් කියන්නෙයි දෙකක්.
    දැන් තියෙන්නේ සල්ලි තිබ්බට බඩු නැති එක.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    තෙල් වලට මාසෙකට $ මිලියන සිය ගානක් යනවා. සල්ලි නැ. එක්කෝ රුපියල පා කරානම් දැනට ඩොලර් බෙලෙන් 200 ට තියන්න වියදම් කරන ඩොලර් ටිකත් ඉතිරි වෙනවා. ගනන් උනත් බඩු තියෙයි.
    දැන්නම් බංකොලොත්ම තමයි.
    රුපියල පා කරත් ඩොලර් එන්නෙ නැත්තම් මොකෝ කරන්නේ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    රුපියල පා කරත් ඩොලර් එන්නෙ නැත්තම් මොකෝ කරන්නේ

    රුපියල පාකලොත් ඩොලර් ඒන ඒක යම් ප්‍රමානෙකට වැඩි වෙයි. දැං පිටරට ඉන්න උන් ඉස්සර වගේ බැංකු හරහා ඒවන්නෑ පාඩු හින්ද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    රුපියල පා කරත් ඩොලර් එන්නෙ නැත්තම් මොකෝ කරන්නේ
    ඩොලරය ස්ථාවරව තබාගන්න අධික ලෙස සංචිත දිය කරනවා. ඒකයි නවත්තන්න කියන්නේ. අපිට මේ කරන්නේ අපිට පාලනය කරන්න බැරි $ , අපේ අතේ තියන සල්ලි විකුන විකුන අඩු රේට් එකක තියන එක. අන්තිමට සංචිතෙත් නැ සල්ලිත් නැ.

    මේ අවුරුදු 2ටම මේ රටට සල්ලි ආවේ නැතතේ නැනෙ. ආවා. ආපුවා තියෙන්නේ black. Black කඩන්න බැ මෙහෙම.. 2021 මේක කබ්බා කරද්දිම අද වෙන්නේ මේක කියලා අපි කිව්වා. පාකරොත් දැනට වඩා සාපෙක්ෂව රෙමිටන්ස් එයි.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    The Minister said that an Executive President can only do little when he doesn’t have the support of the Parliament. :ROFLMAO::ROFLMAO:


     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    printing machine 24/7 run karaddi bn ithin ohoma nowunothne wede. anika USD ekata hari value ekak dunnanam iwarai
    මේ මොහොතෙ දැනට රටේ තියෙන ප්‍රශ්නය ලොකු කරලා පෙන්නන්නෙ තෙල් අර්බුදය කියලා අපි හිතුවට සෑහෙන අර්බුදයක් රට ඇතුලෙ තියෙනවා මිනිස්සු දන්නෙ නෑ... මාකට් එකේ පැනඩෝල් වත් නෑ හේතුව පැනඩෝල් එකේ ඊයම් කොලේ ලංකාවෙ නෑ. ගේන්න සල්ලි නෑ. අපි තෙල් අර්බුදය ගමු. තෙල් නැති නිසා කරන්ට් එක නෑ... කරන්ට් එක නැති නිසා ප්‍ර්ඩක්ටිවිටි එක අඩු වෙනවා. මිනිස්සු වැඩ කරන්නෙ පැය 16යි. ඒකෙන් පැය 5ක ප්‍රොඩක්ටිවිටි එකක් නෑ.. කරන්ට් නැති උනාට කමක් නෑ ජෙනරේටරේ හරි තියෙනවා මිනිස්සුන්ට ෆැක්ටරි දුවන්න. වට් ද ෆාක්. ජෙනියට ගහන්න ආයෙ තෙල් නෑ.

    ප්‍රවාහන ( සප්ලයි චේන් එක සැරටම අඩු වෙලා තියෙන්නෙ. මාකට් ඇනලයිස් එකක් කරලා බලන්න ( මගේ විශයට අනුබද්ද නිසා මම දන්නවා ) මාකට් එකේ පොලිතීන් නෑ කාඩ් බෝඩ් නෑ කොරගේටඩ් බොක්ස් මැටීරියල් නෑ. තීන්ත නෑ. ඊට අමතරව සමහර සබන් වර්ග ශැම්පු වර්ග කිරිපිටි නෑ. සමහර බිස්කට් වර්ගත් මාකට් එකේ නෑ.. මේ මොහොතෙ මේ ප්‍රශ්න ඔක්කොම විසදන්න තිබ්බා හොදින් හෝ නරකින් මේ රටේ ඩොලර් තිබ්බා නම්.

    කබ්බා කියන විදියට ඔන් ඩියාල් අල්ලනවා කිව්වට කබ්බට හැරෙන්න බෑ ඔන්ඩියාල් මිනිස්සු එක්ක. ඒවා වෙන්නෙ මොබයිල් ෆෝන් හරහා. මේ මොහොතෙ කරන්න තියෙන එකම දේ එක්කො අයි එම් එෆ් එකෙන් ණයක් අරන් මේක කඩලා දාන එක, එහෙම නැත්නම් ඩොලරය ෆ්ලෝට් කිරීම. ඩොලරය ෆ්ලෝට් කරොත් රටට ඩොලර් ඒවි. කලු කඩ කාරයොන්ට පාඩුයි එහෙම වෙනකොට. කොහොමත් අයි එම් එෆ් යනව නම් ෆ්ලෝට් කරන්න වෙනවා.

    රජය අයි එම් එෆ් යන්නෙ නැත්තෙ ඇයි ? රටට තියෙන ආදරයට ද ?

    නෑ.. උන්ට පිස්සු කෙලින්න බෑ. පගාව ගහන්න බෑ ගසා කන්න බෑ... මිලියනයක ණය දුන්නොත් මිලියණයක ඇස්සට් පෙන්නන්න ඕන.. ඕවා කරාම රාජපක්ශ පවුල ට හොරා කන්න බෑ නෙ... ඒක නිසා අයි එම් එෆ් යන්න කැමති නෑ..

    හරි කබ්බා මේක මෙහෙමම අල්ලන් හිටියොත් මොකද වෙන්නෙ ?

    ජීවිතේ කවදාවත් නොවින්ද ප්‍රති විපාක වලට මුහුන දෙන්න වෙයි... කෝටි පතියොත් කන්න නැතුව මැරිලා වැටෙයි.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රුපියල පා කරත් ඩොලර් එන්නෙ නැත්තම් මොකෝ කරන්නේ
    පා කරොත් ඩොලර් එනවා
    මිනිස්සු කලු කඩ වලින් ඩොලර් මාරු කරන්නේ බයෙන්
    බැංකුවෙත් ඒ ගාණ හරි ලඟ ගාණක් හරි දෙනවා නම් අනිවා බැංකුවටනේ යන්නේ මචං