තෙල්වලට මහ බැංකුවෙන් ඩොලර් දෙන්නෙ නැත්තෙ ඇයි? සංචිත ඉවරද?
තෙල් වලට මාසෙකට $ මිලියන සිය ගානක් යනවා. සල්ලි නැ. එක්කෝ රුපියල පා කරානම් දැනට ඩොලර් බෙලෙන් 200 ට තියන්න වියදම් කරන ඩොලර් ටිකත් ඉතිරි වෙනවා. ගනන් උනත් බඩු තියෙයි.තෙල්වලට මහ බැංකුවෙන් ඩොලර් දෙන්නෙ නැත්තෙ ඇයි? සංචිත ඉවරද?![]()
ජනවාරි අග තිබිලා තියෙන්නේ මිලියන 2078යි. පෙබරවාරි අන්තිම මේක 1800කට විතර ඇති.
![]()
ow wikalpayak pena maneka neතෙල් වලට මාසෙකට $ මිලියන සිය ගානක් යනවා. සල්ලි නැ. එක්කෝ රුපියල පා කරානම් දැනට ඩොලර් බෙලෙන් 200 ට තියන්න වියදම් කරන ඩොලර් ටිකත් ඉතිරි වෙනවා. ගනන් උනත් බඩු තියෙයි.
දැන්නම් බංකොලොත්ම තමයි.
ඕකෙන් ගොඩක් ඒවා YUAN වලින් නේද තියෙන්නෙ? ඒවගෙන් තෙල් ගන්න බැරිද දන්නෙ නෑජනවාරි අග තිබිලා තියෙන්නේ මිලියන 2078යි. පෙබරවාරි අන්තිම මේක 1800කට විතර ඇති.
![]()
එතකොට තෙල් සoස්තාවට ලාබ ලැබෙනවද??? රුපියල පාකරනවනම් තෙල් මිල අඩුම් 100කින්වත් වැඩි කරන්ඩ් වෙනව,තෙල් වලට මාසෙකට $ මිලියන සිය ගානක් යනවා. සල්ලි නැ. එක්කෝ රුපියල පා කරානම් දැනට ඩොලර් බෙලෙන් 200 ට තියන්න වියදම් කරන ඩොලර් ටිකත් ඉතිරි වෙනවා. ගනන් උනත් බඩු තියෙයි.
දැන්නම් බංකොලොත්ම තමයි.
u hithanne black market transfer karana unwa alluwama athi kiyalaneතෙල් වලට මාසෙකට $ මිලියන සිය ගානක් යනවා. සල්ලි නැ. එක්කෝ රුපියල පා කරානම් දැනට ඩොලර් බෙලෙන් 200 ට තියන්න වියදම් කරන ඩොලර් ටිකත් ඉතිරි වෙනවා. ගනන් උනත් බඩු තියෙයි.
දැන්නම් බංකොලොත්ම තමයි.
මෙතන ලාබයක් ගැනකතා කරලා වැඩක් නැ අර්බුදයකදි. පාඩුවක් නැති කරගන්නයි ඕනාඑතකොට තෙල් සoස්තාවට ලාබ ලැබෙනවද???
රුපියල පාකරනවනම් තෙල් මිල අඩුම් 100කින්වත් වැඩි කරන්ඩ් වෙනව,
රුපියල පා කරත් ඩොලර් එන්නෙ නැත්තම් මොකෝ කරන්නේතෙල් වලට මාසෙකට $ මිලියන සිය ගානක් යනවා. සල්ලි නැ. එක්කෝ රුපියල පා කරානම් දැනට ඩොලර් බෙලෙන් 200 ට තියන්න වියදම් කරන ඩොලර් ටිකත් ඉතිරි වෙනවා. ගනන් උනත් බඩු තියෙයි.
දැන්නම් බංකොලොත්ම තමයි.
රුපියල පා කරත් ඩොලර් එන්නෙ නැත්තම් මොකෝ කරන්නේ
ඩොලරය ස්ථාවරව තබාගන්න අධික ලෙස සංචිත දිය කරනවා. ඒකයි නවත්තන්න කියන්නේ. අපිට මේ කරන්නේ අපිට පාලනය කරන්න බැරි $ , අපේ අතේ තියන සල්ලි විකුන විකුන අඩු රේට් එකක තියන එක. අන්තිමට සංචිතෙත් නැ සල්ලිත් නැ.රුපියල පා කරත් ඩොලර් එන්නෙ නැත්තම් මොකෝ කරන්නේ
ඕක උද්දමනයක්දැන් තියෙන්නේ සල්ලි තිබ්බට බඩු නැති එක.
printing machine 24/7 run karaddi bn ithin ohoma nowunothne wede. anika USD ekata hari value ekak dunnanam iwaraiඕක උද්දමනයක්
ඒවා අමතක වෙනවා ඉරෝශාන් දෙන සැප මතක් වෙනකොටරුපියල පා කරත් ඩොලර් එන්නෙ නැත්තම් මොකෝ කරන්නේ
මේ මොහොතෙ දැනට රටේ තියෙන ප්‍රශ්නය ලොකු කරලා පෙන්නන්නෙ තෙල් අර්බුදය කියලා අපි හිතුවට සෑහෙන අර්බුදයක් රට ඇතුලෙ තියෙනවා මිනිස්සු දන්නෙ නෑ... මාකට් එකේ පැනඩෝල් වත් නෑ හේතුව පැනඩෝල් එකේ ඊයම් කොලේ ලංකාවෙ නෑ. ගේන්න සල්ලි නෑ. අපි තෙල් අර්බුදය ගමු. තෙල් නැති නිසා කරන්ට් එක නෑ... කරන්ට් එක නැති නිසා ප්‍ර්ඩක්ටිවිටි එක අඩු වෙනවා. මිනිස්සු වැඩ කරන්නෙ පැය 16යි. ඒකෙන් පැය 5ක ප්‍රොඩක්ටිවිටි එකක් නෑ.. කරන්ට් නැති උනාට කමක් නෑ ජෙනරේටරේ හරි තියෙනවා මිනිස්සුන්ට ෆැක්ටරි දුවන්න. වට් ද ෆාක්. ජෙනියට ගහන්න ආයෙ තෙල් නෑ.printing machine 24/7 run karaddi bn ithin ohoma nowunothne wede. anika USD ekata hari value ekak dunnanam iwarai
පා කරොත් ඩොලර් එනවාරුපියල පා කරත් ඩොලර් එන්නෙ නැත්තම් මොකෝ කරන්නේ