*
️ඉන්ධන තත්ත්වය
️*
ඉදිරි දින කිහිපය තුල මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන තොග පිළිබඳව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විට්ටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව,
️ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවේ තොග ගොඩබෑම අද (24) ආරම්භ කෙරේ
️ රුසියානු බොරතෙල් රැගත් දෙවැනි නෞකාව ඊයේ(23) මෙරටට පැමිණ තිබෙනවා.
️ ඔටෝ ඩීසල් රැගත් නෞකාවක් හෙට(25) හෝ අනිද්දා(26) පැමිණීමට නියමිතයි.
️ ඔක්ටේන් 92 ප්‍රෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 27 හා 29 යන දින අතර මෙරටට ළඟාවීමට නියමිතයි.
️ භූමිතෙල් හා ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම යළි ආරම්භ කර තිබෙනවා.
ඉදිරි දින කිහිපය තුල මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන තොග පිළිබඳව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විට්ටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව,