තෙල් අැති තරම් ඉදිරියේදී ලංකාවට.,

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️ඉන්ධන තත්ත්වය⛔️*

    ඉදිරි දින කිහිපය තුල මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන තොග පිළිබඳව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විට්ටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව,

    🔺️ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවේ තොග ගොඩබෑම අද (24) ආරම්භ කෙරේ

    🔺️ රුසියානු බොරතෙල් රැගත් දෙවැනි නෞකාව ඊයේ(23) මෙරටට පැමිණ තිබෙනවා.

    🔺️ ඔටෝ ඩීසල් රැගත් නෞකාවක් හෙට(25) හෝ අනිද්දා(26) පැමිණීමට නියමිතයි.

    🔺️ ඔක්ටේන් 92 ප්‍රෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 27 හා 29 යන දින අතර මෙරටට ළඟාවීමට නියමිතයි.

    🔺️ භූමිතෙල් හා ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම යළි ආරම්භ කර තිබෙනවා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    Naaah dakka ara anurudhdha banadara ponnaya Ranilta deepu kaaley athi gaga haminenawa.

    dan balu ballekwath ne wage unta.

    අරගලේ මුලින්ම රන් කලේ මුන් ටික.ඒකට පෝසත් ගුපියො සෙට් වෙලා කානිවල් එකක් කරල ආතල් ගත්ත.

    නූගත් බයියො ටික ෆෝම් වෙලා ඇවිල්ල ගහගෙන නා ගත්ත.

    අන්තිමට නූගත් බයි සෙට් එක කූඩුවේ.ගුපියො හීන් සීරුවෙ ලෙෆ්ට්.මුන් සෙට් එක අතරමන්. :(
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113
    අරගලේ මුලින්ම රන් කලේ මුන් ටික.ඒකට පෝසත් ගුපියො සෙට් වෙලා කානිවල් එකක් කරල ආතල් ගත්ත.

    නූගත් බයියො ටික ෆෝම් වෙලා ඇවිල්ල ගහගෙන නා ගත්ත.

    අන්තිමට නූගත් බයි සෙට් එක කූඩුවේ.ගුපියො හීන් සීරුවෙ ලෙෆ්ට්.මුන් සෙට් එක අතරමන්. :(
    Dial eka goda yanna balan inne 100mil wandi naduwak daala.
    Okatath mokak hari agenda ekak tiyenawa aniwaryenma.

    Uta hariyana daayaka sabawakuth innawa.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොන්නයෙක් වෑඩ පෙන්නයි... සින්හයෝ ලෙෆ්ට්.. රාජපකශලා කියන්නේ මොලේ කලදක් නෑති මෙලෝ වෑඩක් බෑරි හොරු ටිකක් කියලා ඔප්පු වෙනකොට.. රනිල්ට සර් කියන වේස බයියෝ ගාන වෑඩි වෙන එක තමා වෙන්නේ.. ඒ කාලේ කටපුරා පොන්නයා කියපු එවුන් දෑන් සර් කියනකොට තියෙන ගතිය කොහොමද?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කවුරු හරි කමක් නෑ රට ගොඩගන්නවා නම්.
    දැන් එතකොට උබ කියන්නේ කංචනයා රට ගොඩ ගන්නවා කියලද?:eek:
    twitter එකෙන් නම් ගොඩ ගනියි
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිලුත් 2029 වෙනකම් ටර්ම් දෙකක් කරලා යන්න යාවි. ඊට පස්සෙ උබලට ඇති තරම් තෙල් දෙන්නෙ කවුද?
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    රනිලුත් 2029 වෙනකම් ටර්ම් දෙකක් කරලා යන්න යාවි. ඊට පස්සෙ උබලට ඇති තරම් තෙල් දෙන්නෙ කවුද?
    image_bf8961bcb6.jpg
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    kiwwanee kalinma ranila gaama gahanwa kiyala. gonta kiyanne amuma gonek credit line hambelat thel tika bedaganna bari wunaa.
     
    • Love
    Reactions: ruchira55

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පොන්නයෙක් වෑඩ පෙන්නයි... සින්හයෝ ලෙෆ්ට්.. රාජපකශලා කියන්නේ මොලේ කලදක් නෑති මෙලෝ වෑඩක් බෑරි හොරු ටිකක් කියලා ඔප්පු වෙනකොට.. රනිල්ට සර් කියන වේස බයියෝ ගාන වෑඩි වෙන එක තමා වෙන්නේ.. ඒ කාලේ කටපුරා පොන්නයා කියපු එවුන් දෑන් සර් කියනකොට තියෙන ගතිය කොහොමද?
    apinam komat ranila waddek kiyala danan hitya. godak un hituwe basilge rookadayk kiyala. rajapassalata arala tamai pora yanne. namalta jonyata amatikam dennat baa kiyalne
     
    • Love
    Reactions: ruchira55

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    තාමත්... කබ්බයි , බැසිලුයි රට එක්සේසත් කරනකන් බලන් ඉඳපු කීපදෙනෙක්ම ඉන්න පාටයි 😂
     
    • Haha
    Reactions: kasunkaru