namalta jonyata amatikam dennat baa kiyalne source? :unsure:
dayt0na Well-known member Jan 2, 2012 30,009 28,921 113 Aug 24, 2022 #21 kasunkaru said: namalta jonyata amatikam dennat baa kiyalne Click to expand... source?
ara88 Well-known member Jan 11, 2021 3,304 5,911 113 Aug 24, 2022 #22 තෙල් ගෑස් දෙක දුන්න නම් ඔය අරගල කැලේ්.. මම ඔය කතාව කිව්වෙ අරගලේ උපරිම වෙලේ.. ජුලි 12 ගෑස් නැව එනකන් අල්ලන් හිටියනම් ගෝටා අදටත් ජනපති.
තෙල් ගෑස් දෙක දුන්න නම් ඔය අරගල කැලේ්.. මම ඔය කතාව කිව්වෙ අරගලේ උපරිම වෙලේ.. ජුලි 12 ගෑස් නැව එනකන් අල්ලන් හිටියනම් ගෝටා අදටත් ජනපති.
හෙනයා Well-known member May 23, 2014 16,921 17,149 113 Kottawa Aug 24, 2022 #23 malakadss said: පොන්නයෙක් වෑඩ පෙන්නයි... සින්හයෝ ලෙෆ්ට්.. රාජපකශලා කියන්නේ මොලේ කලදක් නෑති මෙලෝ වෑඩක් බෑරි හොරු ටිකක් කියලා ඔප්පු වෙනකොට.. රනිල්ට සර් කියන වේස බයියෝ ගාන වෑඩි වෙන එක තමා වෙන්නේ.. ඒ කාලේ කටපුරා පොන්නයා කියපු එවුන් දෑන් සර් කියනකොට තියෙන ගතිය කොහොමද? Click to expand... උබත් ඒ කාලෙ කිව්වනේ
malakadss said: පොන්නයෙක් වෑඩ පෙන්නයි... සින්හයෝ ලෙෆ්ට්.. රාජපකශලා කියන්නේ මොලේ කලදක් නෑති මෙලෝ වෑඩක් බෑරි හොරු ටිකක් කියලා ඔප්පු වෙනකොට.. රනිල්ට සර් කියන වේස බයියෝ ගාන වෑඩි වෙන එක තමා වෙන්නේ.. ඒ කාලේ කටපුරා පොන්නයා කියපු එවුන් දෑන් සර් කියනකොට තියෙන ගතිය කොහොමද? Click to expand... උබත් ඒ කාලෙ කිව්වනේ
Heshan Daminda Well-known member Mar 13, 2009 46,431 1 101,349 113 34 Kalutara Aug 24, 2022 #24 avjayarathne said: දැන් එතකොට උබ කියන්නේ කංචනයා රට ගොඩ ගන්නවා කියලද? twitter එකෙන් නම් ගොඩ ගනියි Click to expand... දැන් තෙල් ගහන්ම ගිහින් විනාඩි 20ක් හිටියා. වාහන වැඩි වෙලා නෙමෙයි. එක පොම්පයයි වැඩ.
avjayarathne said: දැන් එතකොට උබ කියන්නේ කංචනයා රට ගොඩ ගන්නවා කියලද? twitter එකෙන් නම් ගොඩ ගනියි Click to expand... දැන් තෙල් ගහන්ම ගිහින් විනාඩි 20ක් හිටියා. වාහන වැඩි වෙලා නෙමෙයි. එක පොම්පයයි වැඩ.
Honey Bunch Well-known member Nov 24, 2018 17,375 26,909 113 Kandy Aug 24, 2022 #25 රනිලා ජීවමානයි Reactions: NRTG
kalhara96 Well-known member Aug 7, 2010 4,911 2,976 113 අහවල් තැන Aug 25, 2022 #26 kohoma hari thel prashne wisandila suddo tikawath apahu enna patan gaththoth loku deyak