තෙල් අැති තරම් ඉදිරියේදී ලංකාවට.,

ara88

Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    තෙල් ගෑස් දෙක දුන්න නම් ඔය අරගල කැලේ්.. මම ඔය කතාව කිව්වෙ අරගලේ උපරිම වෙලේ.. ජුලි 12 ගෑස් නැව එනකන් අල්ලන් හිටියනම් ගෝටා අදටත් ජනපති.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    පොන්නයෙක් වෑඩ පෙන්නයි... සින්හයෝ ලෙෆ්ට්.. රාජපකශලා කියන්නේ මොලේ කලදක් නෑති මෙලෝ වෑඩක් බෑරි හොරු ටිකක් කියලා ඔප්පු වෙනකොට.. රනිල්ට සර් කියන වේස බයියෝ ගාන වෑඩි වෙන එක තමා වෙන්නේ.. ඒ කාලේ කටපුරා පොන්නයා කියපු එවුන් දෑන් සර් කියනකොට තියෙන ගතිය කොහොමද?

    උබත් ඒ කාලෙ කිව්වනේ 😂
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    දැන් එතකොට උබ කියන්නේ කංචනයා රට ගොඩ ගන්නවා කියලද?:eek:
    twitter එකෙන් නම් ගොඩ ගනියි
    දැන් තෙල් ගහන්ම ගිහින් විනාඩි 20ක් හිටියා. වාහන වැඩි වෙලා නෙමෙයි. එක පොම්පයයි වැඩ. 😖