තෙල් ඕනත් නෑ..පාගන්න ඕනත් නෑ..😍😍

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඉලෙක්ට්‍රික් ඵකක් ගත්තොත් හරි..😁😁

    මම මෙච්චර කලක් හතින් හිටියෙ උබ ටිකක් මොලේ තියෙන එකෙක් කියල.
    බලන් ගියාම උබත් මරි මෝඩ රිටාඩඩ් එකෙක්.

    යකෝ බෙහෙතකට වත් Physics ටිකක් ඉගෙන ගත්තෙ නැද්ද? arts ද කරේ? ඊය.
    ඔය blower එක අනිත් පැත්තට හැරෙව්වනම් ටිකක් හරි ප්‍රොබැබිලිටි එකක් තියෙනව මූ වෙන්න. ඒක පවර්ෆුල් නම්. ඒත් යකෝ ඒ පද්දතියෙම තියෙන වස්තුවකට ඒ පද්දතියෙන්ම බලය දුන්නට ඒක මූ කරන්න බෑ.

    ඒක හරියට එකම පද්දතියෙන එකිනෙකට විසර්ජනය වන චුම්බක දෙකක් තියල මූ කරන්න හදනව වගේ. මූ කරන්න ඕන නම් එක චුම්බකයක් පද්දතියට පිටින් තියෙන්න ඕන.

    එහෙම බැලුවම ඔය වීඩියෝ එක. පට්ට fake.
    අනිවා ඕක මූ වෙනව ඇත්තේ ඔය මිනිහ ඉඳගෙන ඉන්න ප්ලැට්ෆෝම් එක මූ කිරීමෙන්. අනිවා ඒ ප්ලැට්ෆෝම් එක electric skateboard එකක් වෙන්න ඕන.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Hariyata hari
     
    • Like
    Reactions: NRTG and channaq4

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යකෝ ඊට වඩා ලේසීනෙ ලේලන්ඩ් බස් එකක සීට් සේරම ගලවලා හරහට යකඩ බාර් පාස්සලා ඇතුලෙ ඉඳලම ඒවගෙන් බස් එක ඉස්සරහට තල්ලු කරනවා මිනිස්සු 40ක් 50ක්. :nerd:
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    මම මෙච්චර කලක් හතින් හිටියෙ උබ ටිකක් මොලේ තියෙන එකෙක් කියල.
    බලන් ගියාම උබත් මරි මෝඩ රිටාඩඩ් එකෙක්.

    යකෝ බෙහෙතකට වත් Physics ටිකක් ඉගෙන ගත්තෙ නැද්ද? arts ද කරේ? ඊය.
    ඔය blower එක අනිත් පැත්තට හැරෙව්වනම් ටිකක් හරි ප්‍රොබැබිලිටි එකක් තියෙනව මූ වෙන්න. ඒක පවර්ෆුල් නම්. ඒත් යකෝ ඒ පද්දතියෙම තියෙන වස්තුවකට ඒ පද්දතියෙන්ම බලය දුන්නට ඒක මූ කරන්න බෑ.

    ඒක හරියට එකම පද්දතියෙන එකිනෙකට විසර්ජනය වන චුම්බක දෙකක් තියල මූ කරන්න හදනව වගේ. මූ කරන්න ඕන නම් එක චුම්බකයක් පද්දතියට පිටින් තියෙන්න ඕන.

    එහෙම බැලුවම ඔය වීඩියෝ එක. පට්ට fake.
    අනිවා ඕක මූ වෙනව ඇත්තේ ඔය මිනිහ ඉඳගෙන ඉන්න ප්ලැට්ෆෝම් එක මූ කිරීමෙන්. අනිවා ඒ ප්ලැට්ෆෝම් එක electric skateboard එකක් වෙන්න ඕන.
    අභ්යන්තර බල bump

    යකෝ ඊට වඩා ලේසීනෙ ලේලන්ඩ් බස් එකක සීට් සේරම ගලවලා හරහට යකඩ බාර් පාස්සලා ඇතුලෙ ඉඳලම ඒවගෙන් බස් එක ඉස්සරහට තල්ලු කරනවා මිනිස්සු 40ක් 50ක්. :nerd:
    Harindra ekka video ekk karamu
    ------ Post added on Jun 29, 2022 at 9:37 AM
     
    • Haha
    Reactions: pradeeplk1025

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    අනිවා ඕක මූ වෙනව ඇත්තේ ඔය මිනිහ ඉඳගෙන ඉන්න ප්ලැට්ෆෝම් එක මූ කිරීමෙන්. අනිවා ඒ ප්ලැට්ෆෝම් එක electric skateboard එකක් වෙන්න ඕන.
    mulin thibba basket eke thiyena roda newei anthimata thiyenne. eken peeno electric skateboadr ekak set karala kiyala.
     
    • Like
    Reactions: vindi19

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    meka fake poddak kalpana karala balanna
    me basket eka nawatila tibila yana video clip ekai tiyenne
    eketh full frame eka penne naha
    mokek hari thallu karala e push eken yana gaman move wenawa wage video wenne
    poddak kanpana karala balanna 🤏
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    meka fake poddak kalpana karala balanna
    me basket eka nawatila tibila yana video clip ekai tiyenne
    eketh full frame eka penne naha
    mokek hari thallu karala e push eken yana gaman move wenawa wage video wenne
    poddak kanpana karala balanna 🤏
    z_p01-Overwhelming.jpg