කොච්චර බොරු කරත් ඇත්ත කවද හරි එලි වෙනවා
දැන් අපි මේක පැහැදිලි කර ගමු
එජාපෙ/ එජාප + සබජ + තෙල්
= එජාබල්
දෙවැනි පරීක්‍ෂණයෙන්ද තහවුරුයි.. සියළු තෙල් තොගවල පිලිකාකාරක… සමාගම් 04 මෙන්න..
March 29, 2021 atමෙරටට පොල්තෙල් ගෙන්වන ලද සමාගම් තවත් තුනක දෙවැනි තත්ත්ව පරීක්ෂණයද අසමත් වී තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරන්නේ එම සමාගම් විසින් ගෙන්වූ තෙල් තොගවලද පිළිකා කාරක අන්තර්ගත වී ඇති බවයි.
ඊයේ දිනයේ ද එක් සමාගමක් දෙවැනි පරීක්ෂණවලින් අසමත් වී තිබිණි.
එ් අනුව පරීක්ෂණයට භාජනය කර ලද සමාගම් 04 ම පොල්තෙල් වල පිළිකා කාරකයන් හදුනාගෙන ඇත.
මේ වන විට අදාළ සියලුම තෙල් තොග ප්‍රති අපනයනය කරන ලෙස උපදෙස් දී ඇත.
තෙල් පරීක්ෂාවට ලක්ව කරන ලද සමාගම් හතර මෙසේය.
අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම
සේන මිල්ස් පිරිපහදුව
එදිරිසිංහ එජාබල් ඔයිල්ස්
කටාන පිරිපහදුව
දැන් තේරුනා නේද
මේක එජාපෙ කුම්න්තරන්යක්
ඔය සේන මිල්ස් එකට සුවර් එකට අකුදී ගේ පුංචි අම්මගේ සම්බන්දයක් ඇති
එරෝ2උස secret service එකෙන් හොයල කියයි