ඊයේ ආපු නැව් sinopec පෙට්රෝලියම් අයිති.
සංස්ථාවේ තියෙන්නේ පෙට්රල් & kerosine විතරයි..
සපුගස්කන්ද ට රුසියාවේන් ගෙනපු බොරතෙල් පිරිපහදු කරල ගත්තට පස්සේ ඒවගේ sulfer % වැඩීලු
ලබන 7 විතර sinopec ලංකාවේ වැඩ පටන් ගන්නවා. Distribution එක හැරී ජයවරදන දීලා කියල news 1ක් යනවා
ඩීසල් නෑ.
Updated
furnace oil distribution එක හැරී ට දීලා තියෙන්නේ

Last edited: