තෙල් කේස් එක

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඊයේ ආපු නැව් sinopec පෙට්‍රෝලියම් අයිති.
    සංස්ථාවේ තියෙන්නේ පෙට්‍රල් & kerosine විතරයි..

    සපුගස්කන්ද ට රුසියාවේන් ගෙනපු බොරතෙල් පිරිපහදු කරල ගත්තට පස්සේ ඒවගේ sulfer % වැඩීලු

    ලබන 7 විතර sinopec ලංකාවේ වැඩ පටන් ගන්නවා. Distribution එක හැරී ජයවරදන දීලා කියල news 1ක් යනවා

    ඩීසල් නෑ.

    Updated
    furnace oil distribution එක හැරී ට දීලා තියෙන්නේ
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Chinese company එකක් එහෙම ලංකාවේ උන්ට business දෙයි ද? Sure නෑ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Ethkota sinopec oil denne cepetco shed wltd?

    ඔව්. Cpstl හරහා

    Chinese company එකක් එහෙම ලංකාවේ උන්ට business දෙයි ද? Sure නෑ.

    ඒක මටත් සැකයි. මොකද ධම්මික distribution එක කලින්ම ගන්න පට්ට ගේමක් ගැහුවා
    ------ Post added on Aug 25, 2022 at 3:00 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    සපුගස්කන්ද ට රුසියාවේන් ගෙනපු බොරතෙල් පිරිපහදු කරල ගත්තට පස්සේ ඒවගේ sulfer % වැඩීලු
    ඉරානය කරපු අලුත්වැඩියාවෙන් පස්සේ සපුගස්කන්ද සපෝට් කරන්නේ එක බොරතෙල් ජාතියකට කියලයි කියන්නේ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Diesel nathuwa?

    ඩීසල් නෑ

    ඉරානය කරපු අලුත්වැඩියාවෙන් පස්සේ සපුගස්කන්ද සපෝට් කරන්නේ එක බොරතෙල් ජාතියකට කියලයි කියන්නේ.

    මොකක් හරි machine එකක් අඩුයි කියල කියන්නේ. Sulfer % වැඩි කියන්නේ කේස්
    අනික පිච්චෙනවා පට් ගාල
    ------ Post added on Aug 25, 2022 at 3:03 PM
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    Chinese company එකක් එහෙම ලංකාවේ උන්ට business දෙයි ද? Sure නෑ.
    චීනය කියන්නේ පොළි මුදලාලි නේ බං. ඔය රටේ මහලොකු ආර්ථික න්‍යායක් මත යන්නැ..ගාන හරියට දෙනවානම් ඔනා එකෙක්ට ෆ්රැන්චයිස් කරයි. නැත්තම් මොන රටද කියපං, තමන් දෙන ණය වලින් ඵලදාවක් නැ කියලා දැනදැන තව රටකට ණය දෙන්නේ?

    හැබැයි මෙතන වැදගත්ම දේ ගනුදෙනුව වෙන්නේ මොන කරන්සි එකෙන්ද කියන එක? අපි උන්ගේ කරන්සි එකට ගියොත්, ණය රිස්ට්‍රක්චරින් නැ. තවත් හිකෙනවා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    චීනය කියන්නේ පොළි මුදලාලි නේ බං. ඔය රටේ මහලොකු ආර්ථික න්‍යායක් මත යන්නැ..ගාන හරියට දෙනවානම් ඔනා එකෙක්ට ෆ්රැන්චයිස් කරයි. නැත්තම් මොන රටද කියපං, තමන් දෙන ණය වලින් ඵලදාවක් නැ කියලා දැනදැන තව රටකට ණය දෙන්නේ?

    හැබැයි මෙතන වැදගත්ම දේ ගනුදෙනුව වෙන්නේ මොන කරන්සි එකෙන්ද කියන එක? අපි උන්ගේ කරන්සි එකට ගියොත්, ණය රිස්ට්‍රක්චරින් නැ. තවත් හිකෙනවා.
    එහෙම කියන්න අමාරුයි බං. බලපාන උන්ගේ ඔය ණය වලින් හදන construction project ඔක්කොම දෙන්නේ උන්ගේ රටේ ඒවාට. ඒවගෙ බහුතරය චින මිනිස්සු.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    එහෙම කියන්න අමාරුයි බං. බලපාන උන්ගේ ඔය ණය වලින් හදන construction project ඔක්කොම දෙන්නේ උන්ගේ රටේ ඒවාට. ඒවගෙ බහුතරය චින මිනිස්සු.
    Ela
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    Ethkota sinopec oil denne cepetco shed wltd?
    නැහැ, බවුසර් රෙන්ට් කරලා ගෙවල් වලට ඇවිත් බෙදයි.

    නැත්තම් හැම bustand එක්කම බවුසර් එක නව ත් වල එතෙන්ට එන වාහන වලට ගහයි. ඔය gas බෙදන්නේ. අන්න ඒ වගේ.

    Shade maintain කරන්න කෝස්ට් නැති නිසා රුපියල් 100 ක උපරීමයක්ට යටත් ව discount දෙයි.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    නැහැ, බවුසර් රෙන්ට් කරලා ගෙවල් වලට ඇවිත් බෙදයි.

    නැත්තම් හැම bustand එක්කම බවුසර් එක නව ත් වල එතෙන්ට එන වාහන වලට ගහයි. ඔය gas බෙදන්නේ. අන්න ඒ වගේ.

    Shade maintain කරන්න කෝස්ට් නැති නිසා රුපියල් 100 ක උපරීමයක්ට යටත් ව discount දෙයි.
    ඒක තමා ගෙදර බැරල් එක පාර අයිනෙන් තියන්ඩ ඕනේ දැන් ගිහින්, හෙට බවුසරෙ ආවහම පුරවගන්නවා. කේස් එකක් නෑ සුදා
     
    • Like
    Reactions: -333-

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    සපුගස්කන්ද ට රුසියාවේන් ගෙනපු බොරතෙල් පිරිපහදු කරල ගත්තට පස්සේ ඒවගේ sulfer % වැඩීලු
    එතකොට මොකද වෙන්නෙ. ඒ බොරතෙල් පාවිච්චු කරන්න බැරිද....😮
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    එතකොට මොකද වෙන්නෙ. ඒ බොරතෙල් පාවිච්චු කරන්න බැරිද....😮
    පොදුවේ එකයි වගේ හිතුනාට, බොරතෙල් ග්‍රෙඩින් යටතේ වර්ග ගනනවක් තියනවා. යීල්ඩ් එක වෙනස් එකිනෙකේ. අනික මැෂිනුත් වෙනස් වෙන්න ඕනා.

    ඉරානය අලුත්වැඩියාව කරපු වෙලාවේ උන්ගේ ළඟ තියන තෙලට හරියන්න කලා කියලයි කියන්නේ. ඉරානය ට වැටුණු සම්බාධක ⁣එක්ක හා හෝමුස් එකේ ගිය අර්බුධ එක්ක මට මතකයි අවුරුදු 10කට වගේ කලිනුත් මේ විදාහට සපුගස්කන්දෙ කේස් ආවා. ඊට පස්සේ වෙන සප්ලයර්ල හරහා තෙල හෙයාගත්ත කියලයි කිව්වේ. කොහොමත් රාජපක්ෂලා ගේ මුල් සමයේ ඔය වගේ විනාසකාරි විපරිත වැඩ ගොඩක් කලා.

    furnace oil දීලා තියෙන්නේ හැරී ට
    Aviation fuel John keels ( not confirmed)

    Ela කියලා දාන එක ලේසි බං සමහරුන්ට සමහර දේවල් කියලා දෙනවට වඩා.

    නැහැ, බවුසර් රෙන්ට් කරලා ගෙවල් වලට ඇවිත් බෙදයි.

    නැත්තම් හැම bustand එක්කම බවුසර් එක නව ත් වල එතෙන්ට එන වාහන වලට ගහයි. ඔය gas බෙදන්නේ. අන්න ඒ වගේ.

    Shade maintain කරන්න කෝස්ට් නැති නිසා රුපියල් 100 ක උපරීමයක්ට යටත් ව discount දෙයි.
    ජොක් වගේ හිතුනාට මැතිණි මේකට හුකලා දාන්න කලින් මේ රටේ ඔය වගේ බෙදිමුත් උනා. ගොං කරත්ත වලින් මාරම තරගකාරි විදිහට ඉන්ධන බෙදුවා.
    ------ Post added on Aug 25, 2022 at 4:03 PM
     
    • Wow
    Reactions: -333- and PHBhagya

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඊයේ ආපු නැව් sinopec පෙට්‍රෝලියම් අයිති.
    සංස්ථාවේ තියෙන්නේ පෙට්‍රල් & kerosine විතරයි..

    සපුගස්කන්ද ට රුසියාවේන් ගෙනපු බොරතෙල් පිරිපහදු කරල ගත්තට පස්සේ ඒවගේ sulfer % වැඩීලු

    ලබන 7 විතර sinopec ලංකාවේ වැඩ පටන් ගන්නවා. Distribution එක හැරී ජයවරදන දීලා කියල news 1ක් යනවා

    ඩීසල් නෑ.

    Updated
    furnace oil distribution එක හැරී ට දීලා තියෙන්නේ
    Furnance oil කියන්නේ heavy fuel oil ද?
     
    • Like
    Reactions: EnIgma001

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    ඊයේ ආපු නැව් sinopec පෙට්‍රෝලියම් අයිති.
    සංස්ථාවේ තියෙන්නේ පෙට්‍රල් & kerosine විතරයි..

    සපුගස්කන්ද ට රුසියාවේන් ගෙනපු බොරතෙල් පිරිපහදු කරල ගත්තට පස්සේ ඒවගේ sulfer % වැඩීලු

    ලබන 7 විතර sinopec ලංකාවේ වැඩ පටන් ගන්නවා. Distribution එක හැරී ජයවරදන දීලා කියල news 1ක් යනවා

    ඩීසල් නෑ.

    Updated
    furnace oil distribution එක හැරී ට දීලා තියෙන්නේ
    Niyama spec ekata enne dawas 10 ta passe ne? Meka Kanchana W. tweet karala thibba.

    refinery.jpg

    ------ Post added on Aug 25, 2022 at 7:04 PM
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Niyama spec ekata enne dawas 10 ta passe ne? Meka Kanchana W. tweet karala thibba.

    View attachment 182610

    ------ Post added on Aug 25, 2022 at 7:04 PM

    අද මං ministry 1kta ගියා බං. Russian crude oil සපුගස්කන්ද ට ගැහුවේ දැන් සතියකට වඩා කලින්
    දැන් kerosene පෙරේදා ඉඳන් ඩිපෝ වලට කොලොන්නාවෙන් යවන්නේ
    ඊයේ Furnance යවලා තිබ්බා company සෙට් එකකට ex මිල්කෝ අඹේවෙල වගේ
    ඕකා ඇත්ත වගේ බොරුත් tweet කරනවා