තෙල් ගහදිදි හොර කරන්න පුලුවන්ද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මන් අහන්නෙ දුන්න ගානට වඩා ඉන්න උන් අමතක වෙලා වගේ අඩුවෙන් ගහන එක නෙවේ. ගහන pump එක වෙනස් කරල ලීටරයක් නම් ඊට වඩා අඩුවෙන් pump වෙන්න වගේ දේවල් කරන්න පුලුවන්ද?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    lankawe monawada ban karanna bari
    litre eke pramanaya adu karapu than ona tharam thiyenawa
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,762
    1
    51,639
    113
    ප*යාගල
    sorry.com
    hri bn eth pump eka ehenma set krnwa athine. ehema wenas krnna puluwnda?
    වෙනස් කරන්න පුළුවන් ද දන්න්ව් නෑ හැබැයි සමහර උන් pump Gun එක Press කර කර ගහනව එහෙම කරාම හුලන් අදිනව ලු ( ඇත්තද දන්නෙ නැ බන් )

    අපෙ ගමේ IOC එකෙන් තෙල් ගැහුවම තෙල් අඩුයි. හැබැයි Ceypetco එකෙන් ගැහුවම හරිම ගාන එනවා. මොකක් හරි හොරයක් තියෙනවා කොහොම කරනවද දන්නෙ නෑ
     
    • Like
    Reactions: thriloka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    මන් අහන්නෙ දුන්න ගානට වඩා ඉන්න උන් අමතක වෙලා වගේ අඩුවෙන් ගහන එක නෙවේ. ගහන pump එක වෙනස් කරල ලීටරයක් නම් ඊට වඩා අඩුවෙන් pump වෙන්න වගේ දේවල් කරන්න පුලුවන්ද?
    pump එක calibrate කරලා සීල් කරනවා. ඉතින් හොරකරන්න චාන්ස් එක අඩුයි. අනික දැන් ගොඩක් පම්ප් auto zero වෙනවා.
     
    • Like
    Reactions: thriloka

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    Check karanna ena unuth allagena karanawa arenna nam amarui..
    Oya pump wala messure karala seal ekak thiyanawa, ehema hithena welawata wenas karanna ba..

    Mama godak shed walin gahuwa can walata covid kale. Kohewath ehema danena aduwak thibbe na..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මමත් මෙ ලගදි 7ක තෙල් ගැහුව
    6000 කාඩ් එකෙන් අරන් තිබ්බෙ
    මූන බලල හිනත් උනා මමත් හිනා වෙලා තැන්ක්ස් කියල ආව :love2: :love2: :love2:
     
    • Haha
    Reactions: thriloka

    AnuradhaRa

    Well-known member
  • මට දවසක් සැකයක් ආව

    මේකයි වුණේ

    එදා මම හැරිල හිටපු විදියට මීටරේ පේන්නෙ නෑ

    මූ පෙට්‍රල් යන එක නැවැත්තුවෙ පෙට්‍රල් පම්ප් එකේ මොකක් හරි එකකින්, අතින් අල්ලං ඉන්න හැන්ඩ්ල් එකෙන් නෙමේ

    පෙට්‍රල් ගහගෙන යන ගමන් පෙට්‍රල් කට්ට බැලුව. වෙනද ට වඩා සෑහෙන්න අඩුයි

    මං ආයෙ ගියෙ නෑ එතනට. ඉස්සර ඉදල ඔතනින් තමා අපි පෙට්‍රල් ගහන්න පුරුදු වෙලා හිටියෙ

    දැං මම පෙට්‍රල් ගහන්නෙ කොප්පර හන්දියෙ ෂෙඩ් එකෙන්