hri bn eth pump eka ehenma set krnwa athine. ehema wenas krnna puluwnda?කෑම වලින් හොර කරන එකේ ඕව මොනවද බන් ?
Paththu wena ewa Indana. Lessala yana ewa oilතෙල් = oil
ඉන්ධන = fuel
ඇයි ඕයි එහෙම?
වෙනස් කරන්න පුළුවන් ද දන්න්ව් නෑ හැබැයි සමහර උන් pump Gun එක Press කර කර ගහනව එහෙම කරාම හුලන් අදිනව ලු ( ඇත්තද දන්නෙ නැ බන් )hri bn eth pump eka ehenma set krnwa athine. ehema wenas krnna puluwnda?
pump එක calibrate කරලා සීල් කරනවා. ඉතින් හොරකරන්න චාන්ස් එක අඩුයි. අනික දැන් ගොඩක් පම්ප් auto zero වෙනවා.මන් අහන්නෙ දුන්න ගානට වඩා ඉන්න උන් අමතක වෙලා වගේ අඩුවෙන් ගහන එක නෙවේ. ගහන pump එක වෙනස් කරල ලීටරයක් නම් ඊට වඩා අඩුවෙන් pump වෙන්න වගේ දේවල් කරන්න පුලුවන්ද?