තෙල් ගහන්නේ කොහොමද

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,904
    8,672
    113
    In Your Heart
    අද නුගවෙල ෂෙඩ් එකට අද එනවා. ගමේ අය කතා වෙලා ඉන්නේ ගමේ අයට ඉස්සෙල්ලා ගහන්න. අංක තහඩු පිළිවෙලට ගහලා හරියන්නේ නැහැ අපි දවස් 8ක ඉදං පෝලිමේ.
    Kaalakanni haththa innakal mona system change da?batalanda aye genawa nam supiri
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    rajagiriye iye idan innawa. 3,4,5 numbers thamai polime thiyenne. ekek dekek innawa 3wheel karayo nam anith numbers thiyena.
    set wela army unta kiyala ayin karawanna barida? dawasak gahuwoth okun aye anke maga arala paninna gannawa.

    illan parippu kannath epa parissamin.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,494
    113
    Matale
    set wela army unta kiyala ayin karawanna barida? dawasak gahuwoth okun aye anke maga arala paninna gannawa.

    illan parippu kannath epa parissamin.
    wadak na ban. shed eke ekaa ekka waliyak dagena inne ban hamoma. mu salli gewala na ada gennanna. policiyen awa. epa wenawa kaalakanni.
     
    • Sad
    Reactions: Honda.putha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    අද නුගවෙල ෂෙඩ් එකට අද එනවා. ගමේ අය කතා වෙලා ඉන්නේ ගමේ අයට ඉස්සෙල්ලා ගහන්න. අංක තහඩු පිළිවෙලට ගහලා හරියන්නේ නැහැ අපි දවස් 8ක ඉදං පෝලිමේ.

    ps. dislike dana un warenko polimata hakka kudu karala yawanne
    ගමේ උන්ව හනු ගහලද තියෙන්නේ බන් අදුරගන්න 😂. නුගවෙල කියන්නේ ටිකක් ලොකු පැත්ත්ක් නේ. රනිල් ඩැඩී එක්ක කාංචන ස කිව්ව විදියට අංක තහඩුවට තමා . ඒවට පිටින් යන බෙසිකයෝ ඇතුලේ හක්කවල් ගලවලා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අද නුගවෙල ෂෙඩ් එකට අද එනවා. ගමේ අය කතා වෙලා ඉන්නේ ගමේ අයට ඉස්සෙල්ලා ගහන්න. අංක තහඩු පිළිවෙලට ගහලා හරියන්නේ නැහැ අපි දවස් 8ක ඉදං පෝලිමේ.

    ps. dislike dana un warenko polimata hakka kudu karala
    නුගවෙල එවුන් ගෙවල් වලට ගිනි රක්ෂණය, කැරලි කෝලාහල රක්ෂණය හෙම අරන්ද දන්නේ නෑ තියෙන්නෙ?

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මේ පැත්තෙ නම් 3 4 5 තියෙන වාහන තමයි 95% විතර පෝලිමේ තියෙන්නෙ. එහෙන් මෙහෙන් වෙන අංකවල හරකෙක් දෙන්නෙක් හිටියා.
    jeevath wenna hoda gamak..

    දැන් පොලීසියෙන් ඇවිත් කියලා ගියා 345 නම්බර් විතරයි ගහන්නේ අනිත් අය අයින් වෙන්න කියලා
    Ceypetco eken yawapu liyuma dakke nadda? upades deela tiyenne
    ------ Post added on Jul 21, 2022 at 12:32 PM