උබල තෙල් ටිකක් ගහ ගන්න දවස් ගණන් පෝලිමේ ඉන්න ඕනේ නැහැ. කොහොමත් පෝලිමේ ඉස්සෙල්ලාම ඉන්නේ අමාරු කාරයො. උන්ට ටැංකියේ රොඩු ත් එක්ක ගහ ගන්න පුදුම අමාරුවක් තියෙන්නේ. පෝලිමේ මුල් ටික ගියාම මැදකින් පෝලිමට ගහ ගනිං. (රෑක ගියා නම් තවත් ලේසි) මොකද පෝලිමේ පස්සහා ඉන්නේ අහිංසකයෝ ටික. මුකුත් කියන්න එන්නේ නැහැ.බයික් ත්රීවීල් තමා මේ වැඩේට හරි යන්නේ. කාර් වැන් නම් ගහන්න අමාරුයි.