තෙල් ගහන ක්‍රමේ

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    උබල තෙල් ටිකක් ගහ ගන්න දවස් ගණන් පෝලිමේ ඉන්න ඕනේ නැහැ. කොහොමත් පෝලිමේ ඉස්සෙල්ලාම ඉන්නේ අමාරු කාරයො. උන්ට ටැංකියේ රොඩු ත් එක්ක ගහ ගන්න පුදුම අමාරුවක් තියෙන්නේ. පෝලිමේ මුල් ටික ගියාම මැදකින් පෝලිමට ගහ ගනිං. (රෑක ගියා නම් තවත් ලේසි) මොකද පෝලිමේ පස්සහා ඉන්නේ අහිංසකයෝ ටික. මුකුත් කියන්න එන්නේ නැහැ.බයික් ත්‍රීවීල් තමා මේ වැඩේට හරි යන්නේ. කාර් වැන් නම් ගහන්න අමාරුයි.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    shed wala tanki full clean puthe dan 😂 👌 dawasa gane hodanwane. dan rodu thiyenne ape wahana wala tanki wala eka thana thibilama 😂

    btw

    math samanayn mada hariye thama inne thel ena time ekata. wardilawath gahananam epa mage issarhin wheel brush eka pukata bassane (y)
     
    • Haha
    Reactions: kevin_levin