මචං ලා.. තෙල් ටිකක් ගහ ගන්න යන්න කියල බැලුවේ.. පෝලිම් ගුපියො ටික දැන් විසිරිලා ගිහින් ඇත්ද ? 

මචං ලා.. තෙල් ටිකක් ගහ ගන්න යන්න කියල බැලුවේ.. පෝලිම් ගුපියො ටික දැන් විසිරිලා ගිහින් ඇත්ද ?![]()
පෝලිම් නැත. කඩුවෙල. දැන් ගිහින් ආවෙ.මචං ලා.. තෙල් ටිකක් ගහ ගන්න යන්න කියල බැලුවේ.. පෝලිම් ගුපියො ටික දැන් විසිරිලා ගිහින් ඇත්ද ?![]()
කිසි පොලිමක් නැ. පානදුර.මචං ලා.. තෙල් ටිකක් ගහ ගන්න යන්න කියල බැලුවේ.. පෝලිම් ගුපියො ටික දැන් විසිරිලා ගිහින් ඇත්ද ?![]()
මචං ලා.. තෙල් ටිකක් ගහ ගන්න යන්න කියල බැලුවේ.. පෝලිම් ගුපියො ටික දැන් විසිරිලා ගිහින් ඇත්ද ?![]()
මචං ලා.. තෙල් ටිකක් ගහ ගන්න යන්න කියල බැලුවේ.. පෝලිම් ගුපියො ටික දැන් විසිරිලා ගිහින් ඇත්ද ?![]()
@Walter White thel thiyada ban
කඩුවෙල හයිවේ එන්ට්රන්ස් එක ගාව ශෙඩ් එකේ, අඹතලේ අලුත් ශෙඩ් එකේ මෙලෝ පෝලිමක් නෑ. ඔය ලොකුවට පෝලිම් සෙට් වෙන්නෙ ටවුන් වල ශෙඩ් වල.නැ නැ දැනුත් පෝලින්, පාරත් එක්ක බ්ලොක් කොට්ටාවෙ![]()
පානදුර උන් පරිස්සමින්. ආයේ ඉතින් සුපිරි වස්තියකිසි පොලිමක් නැ. පානදුර.