තෙල් ටිකක් ගහ ගන්න කියල බැලුවේ

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මචං ලා.. තෙල් ටිකක් ගහ ගන්න යන්න කියල බැලුවේ.. පෝලිම් ගුපියො ටික දැන් විසිරිලා ගිහින් ඇත්ද ? 🤣🤣
    66546.jpg
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,786
    113
    මචං ලා.. තෙල් ටිකක් ගහ ගන්න යන්න කියල බැලුවේ.. පෝලිම් ගුපියො ටික දැන් විසිරිලා ගිහින් ඇත්ද ? 🤣🤣
    පෝලිම් නැත. කඩුවෙල. දැන් ගිහින් ආවෙ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මචං ලා.. තෙල් ටිකක් ගහ ගන්න යන්න කියල බැලුවේ.. පෝලිම් ගුපියො ටික දැන් විසිරිලා ගිහින් ඇත්ද ? 🤣🤣
    කිසි පොලිමක් නැ. පානදුර.

    අන්න මාධ්‍ය සාකච්චා තියපු එකත් තෙල් ඔඩර් කරලා 😂. උව arrest karana yanne.

    ------ Post added on Mar 1, 2025 at 1:52 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මචං ලා.. තෙල් ටිකක් ගහ ගන්න යන්න කියල බැලුවේ.. පෝලිම් ගුපියො ටික දැන් විසිරිලා ගිහින් ඇත්ද ? 🤣🤣

    නැ නැ දැනුත් පෝලින්, පාරත් එක්ක බ්ලොක් කොට්ටාවෙ 😭
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,786
    113
    නැ නැ දැනුත් පෝලින්, පාරත් එක්ක බ්ලොක් කොට්ටාවෙ 😭
    කඩුවෙල හයිවේ එන්ට්‍රන්ස් එක ගාව ශෙඩ් එකේ, අඹතලේ අලුත් ශෙඩ් එකේ මෙලෝ පෝලිමක් නෑ. ඔය ලොකුවට පෝලිම් සෙට් වෙන්නෙ ටවුන් වල ශෙඩ් වල.