තෙල් ටිකක් ටිකක් කියාලා....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෙල් ටිකක් ටිකක් කියාලා....

    තෙල් ටිකක් ටිකක් කියාලා....
    පෝලිමේ ගිහිං ලගටම....
    පියන අරිනකොට ටැංකියෙ...
    තෙල් ඉවර උනා.......

    කට්ට කාලා ගත්ත බයිසිකල් එකක් ඇතේ.....
    තෙල් ටිකක් ගහන්න ආවෙ යන්න දහ අතේ....//
    කරුමෙට තෙල් ඉවර උනේ....
    දැං අපි ඉන්නෙ පෝලිමේ............

    තෙල් ටිකක් ටිකක් කියාලා....

    බෝතලේ දෙසීය වෙලා කඩේ විකිනුනේ....
    පෙට්‍රලුත් අමෘතයක්ද මන්දා දෙයියනේ......//
    කඩේට පැන්නෙ පොලිසියෙං....
    අම්මට ඩිස්කි ඩිස්කි නේ.....

    තෙල් ටිකක් ටිකක් කියාලා....
    පෝලිමේ ගිහිං ලගටම....
    පියන අරිනකොට ටැංකියෙ...
    තෙල් ඉවර උනා.......

    melody - dil thadap thadap :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    reputation_neg.gif

    තෙල් ටිකක් ටිකක්... 08-01-2017 03:13 PM maithreepala sirisena. gon katha kiyanna epa
    ok hitan
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මචං මේ වගේ අනිත් සිංදු වලටත් melody එකත් එක්ක දාන්නකෝ :cool::cool: fattah