තෙල් දෙනකම් අපි යන්නෙ නෑ 😵😵😵

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෝඩ හරක් පාරවල් වහන උද්ඝෝෂණ කරනවා. ගෝටාබයට රෙදෙයි කියලා හිතනවා ඇතී වැද්දො සෙට් එක.

    උන්ගෙම මිනිස්සුන්ට වද දෙන්නෙ.

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    තෙල් නෑ , භූමිතෙල් නෑ , ගෑස් නෑ මිනිස්සු දවසක් දෙකක් තුනක් ඉවසයි.. ඊටපස්සේ මේවා තමයි මිනිස්සුන්ගේ කේන්තිය පිටවෙන විදිය...

    සක්කිලි රාජපක්ෂලා හොරාකපුවගේ ප්‍රතිපල තමයි මේ අද රටට උදාවෙලා තියෙන්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තෙල් නෑ , භූමිතෙල් නෑ , ගෑස් නෑ මිනිස්සු දවසක් දෙකක් තුනක් ඉවසයි.. ඊටපස්සේ මේවා තමයි මිනිස්සුන්ගේ කේන්තිය පිටවෙන විදිය...

    සක්කිලි රාජපක්ෂලා හොරාකපුවගේ ප්‍රතිපල තමයි මේ අද රටට උදාවෙලා තියෙන්නේ

    උන්ට දැනෙන්නෙ නෑ බන්. උන්ට දැනුනා නම් මෙලාට ගිහින් දාල.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උන්ට දැනෙන්නෙ නෑ බන්. උන්ට දැනුනා නම් මෙලාට ගිහින් දාල.

    මිනිස්සු පාරට බැහැල කුඩු කරනකන් තියන් ඉන්නේ.. ඊට පස්සේ JVP එකට ලඝු කරලා අතහෝදගන්න පුළුවන් නේ.. 88/89 වගේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනිස්සු පාරට බැහැල කුඩු කරනකන් තියන් ඉන්නේ.. ඊට පස්සේ JVP එකට ලඝු කරලා අතහෝදගන්න පුළුවන් නේ.. 88/89 වගේ

    එහෙම සින් එකක් නම් තමා යන්නෙ නම්.
     
    • Like
    Reactions: TCB Rox

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ මුන්ට තෙල් නේද ඕනේ කිව්වේ.
    ඕකට හොඳ විසඳුමක් තියෙනවා.
    ඒ තමයි තෙල් බවුසරේ ආපු ගමන් මුන්ට තෙල් දීම.
    :yes: :yes: :yes: :yes:

    වැඩේ සරලයි!
    තෙල් බවුසරේ එනවා.
    ටැංකියට තෙල් ටික පුරවනවා.
    ඊට පස්සේ පොම්පය අතට ගන්නවා.
    තෙල් ඕනේ එවුන්ට පෝලිමට හිටගන්න කියනවා.
    හැම එකාගෙම පු*ට තෙල් ලීටරේ ගානේ පොම්පෙන් ගහනවා.
    😁😁😁😁😁😁😁

    හැබැයි මචෝ වචනේ නම් වචනේ.
    උන් ඤම් පචම් කියවන්න ගත්තොත් හෙම
    පොලිසිය බැරි නම් හමුදාව දම්මවලා හරි
    බලෙන්ම උන්ගේ පු*වල් වලට තෙල් ටික ගහන්න ඕනි.
    😁😁😁😁😁😁😁

    තෙල් ටික ගහගත්තා කියමුකෝ.
    ඊට පස්සේ සමහර විට පු* ඇතුළේ රිදෙන්න ගනීවි.
    ඒකට හොඳ කෙමක් තියෙනවා.
    ගිනිකූරක් පත්තු කරලා පු*ට ඇල්ලීම.
    ඊට පස්සේ ඔය වේදනාව සදාකාලිකවම පහ වෙනවා.

    පු* අමාරුවත් නැති වෙනවා.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: elajani and weer 11

    thomian

    Well-known member
  • May 20, 2011
    12,561
    17,731
    113
    මී හරක් එක්ක මොන සිස්ටම් change ද බන්...

    මුන්ට හරියන්නේ නාමල්ගේ හරි අම්බරුවගේ හරි ආණ්ඩුවක් තමයි..

    හොඳ නායකයෙක් පත් වෙලා කවද හරි මේක හදන්න නිවැරදි තීරණ ගත්තොත් මුන් ඒවා කරන්න ඉඩ දේවිද ? එදාටත් රෙද්ද උස්සගෙන ඒවි දුවගෙන
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තෙල් නෑ , භූමිතෙල් නෑ , ගෑස් නෑ මිනිස්සු දවසක් දෙකක් තුනක් ඉවසයි.. ඊටපස්සේ මේවා තමයි මිනිස්සුන්ගේ කේන්තිය පිටවෙන විදිය...

    සක්කිලි රාජපක්ෂලා හොරාකපුවගේ ප්‍රතිපල තමයි මේ අද රටට උදාවෙලා තියෙන්නේ
    අනිවාර්යෙන් නෙක්ට් ලෙවල් එකට යන්න ඕනේ. ඔකේ එක ගොනෙක් නැනේ බන් කෙලින්ම අදාළ මන්ත්‍රී ගේ ගෙදෙට්ට හරවමු කියන්න. එකෙක්ට වැඩේ දුන්නා නම් ඔය පාර්ලිමන්ට් එකේ ඔක්කොම සද්ද වහනවා. ඕක හැම තැනම වෙනකොට පොලිසි වල ඉඩ මදි වෙනවා. දැන් කන්න බොන්න නැති එකේ පොලිසියෙන් දෙන්නම ඕනේ මේස් එකෙන්. අදිකරණයට දාන්නම ඕනේ එතනත් හෙන බිසී වෙනවා. එකම දේ මිනිස්සු මිනිස්සු කොටා ගන්න එක නැතිම කරන්න ඕනේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මී හරක් එක්ක මොන සිස්ටම් change ද බන්...

    මුන්ට හරියන්නේ නාමල්ගේ හරි අම්බරුවගේ හරි ආණ්ඩුවක් තමයි..

    හොඳ නායකයෙක් පත් වෙලා කවද හරි මේක හදන්න නිවැරදි තීරණ ගත්තොත් මුන් ඒවා කරන්න ඉඩ දේවිද ? එදාටත් රෙද්ද උස්සගෙන ඒවි දුවගෙන
    අවුරුදු 80 ක් විතර තිස්සේ යන මේ සිස්ටම් එක ලේසියෙන් වෙනස් කරන්න බෑ ..ඒ කරන්න ගියත් අන්තරේ උනුයි , වුර්තිය සමිතියි ඔක්කොම පාරේ තමයි..
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කොට පවත්වාගෙන යාමටත්, මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමටත්, සෑම ප්‍රධාන නගරයකම එක ඉන්දන පිරවුම් හලක් ආරක්ශක අන්ශයේ සාමාජිකයන්ගේ වාහන සදහාත්,නීතී ශේස්ත්‍රයේ අයගේ වාහන සදහාත්, සෞඛ්‍ය ශේස්ත්‍රයේ අයගේ අවශ්‍යතා සදහාත්, කෙටි කාලීනව විභාග රාජකාරිවලට යන අය සදහාත් පමණක් වෙන්කරන්න.
     
    • Like
    Reactions: Smartm

    Sen-lu

    Well-known member
  • අවුරුදු 80 ක් විතර තිස්සේ යන මේ සිස්ටම් එක ලේසියෙන් වෙනස් කරන්න බෑ ..ඒ කරන්න ගියත් අන්තරේ උනුයි , වුර්තිය සමිතියි ඔක්කොම පාරේ තමයි..
    අන්තරේ ජෙප්පො විතරක් නෙවෙයි කාටවත් ඕක වෙනස් කරන්න ඕන නෑ. බොහෝම සුලු පිරිසකට ඇරෙන්න. සිස්ටම් චේන්ජ් ගැන කියව කියව හිටපු උං රනිල් ආවගමන් රට ස්ටේබල් කරලම සිස්ටම් චේන්ජ් කරමු කියල ට්‍රැක් එක පැන්න හැටි දැක්කනෙ. ජෙප්පො ආවමත් ඔය ටිකම තමා වෙන්නෙ.

    සිස්ටම් චේන්ජ් හොඳයි තමන්ගෙ privilege අඩු නොවෙන තාක්. අවසාන නිගමනය තමා මේ අපාය කිසිදාක වෙනස් වෙන්නෙ නෑ. පුළුවන් තරම් තියෙන ලූප්හෝල්ස් පාවිච්චි කරල තමන්ගෙ සුබසිද්ධියතකා වැඩකරන එක තමයි කරන්න තියෙන්නෙ. එහෙම කරන්න කැමති නැත්නම් රටෙන් යන්න ඕන.
     
    • Like
    Reactions: KDH and elajani

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    එහෙනම් තෙල් එනකං ඉඳපන් කියන්න තියෙන්නේ... යකෝ අපිට තෙල් ගෙදරට ගෙනත් දෙනවා වගේ මුං හැසිරෙන්නේ. මම සතියකට පස්සේ අද ගහ ගත්තේ ඒකත් රැ 1500 ක
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජෙපි මිනීමරු සක්කිලින්ට තේරෙන බාෂාවෙන් උත්තර දෙන්න දැන් කාලේ හරි
    මන්ද පමා 😂 😂 😂
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පාරවල් හරස් කරා කියලා ලංකාවේ කොහේවත් තෙල් ගෙනත් දීලා නැහැ . මේ මෝඩ යක්කුන්ට එක තේරෙන්නේ නැහැ

    මමත් තෙල් නැතුව පයින් කිලෝමීටරයක් විතර පාරට ගිහින් බස් එකේ වැඩට යන්නේ. කට්ට තමයි බස් එකට නගින කොට දාඩිය පෙරෙනවා . මොනවා කරන්න ද .
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අවුරුදු 80 ක් විතර තිස්සේ යන මේ සිස්ටම් එක ලේසියෙන් වෙනස් කරන්න බෑ ..ඒ කරන්න ගියත් අන්තරේ උනුයි , වුර්තිය සමිතියි ඔක්කොම පාරේ තමයි..
    anna eka thma wenne...
    me rate hari deyak karoth anthare parai tikai kalakanni union ewun tikai pare reela okkoma kanawa...

    okun one wele padi wadi kara gnnwa hama ekama karan ice ghnwa.mn kiynne awanka wada karana un neme anik un gana.

    me sutta wenas karanna ba.

    ape rata nkn colombo 7 supiri idamaka thieyna mudukkuwak wage thama...
    ekekta ekek na.wadak karanna denneth na.karana ekekuth na...

    education eka wenas karala wayasa 55ta wadi unge chanda bale ain karanna one short term :lol: (bahuthara baiyo toiyo jeppo halenna)
    union ain karanna one.

    පාරවල් හරස් කරා කියලා ලංකාවේ කොහේවත් තෙල් ගෙනත් දීලා නැහැ . මේ මෝඩ යක්කුන්ට එක තේරෙන්නේ නැහැ

    මමත් තෙල් නැතුව පයින් කිලෝමීටරයක් විතර පාරට ගිහින් බස් එකේ වැඩට යන්නේ. කට්ට තමයි බස් එකට නගින කොට දාඩිය පෙරෙනවා . මොනවා කරන්න ද .
    mn dn podi gamn gnne bicycle eke.eka sapai agatath hodai
    ------ Post added on May 22, 2022 at 1:20 PM
     
    • Like
    Reactions: KDH and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    anna eka thma wenne...
    me rate hari deyak karoth anthare parai tikai kalakanni union ewun tikai pare reela okkoma kanawa...

    okun one wele padi wadi kara gnnwa hama ekama karan ice ghnwa.mn kiynne awanka wada karana un neme anik un gana.

    me sutta wenas karanna ba.

    ape rata nkn colombo 7 supiri idamaka thieyna mudukkuwak wage thama...
    ekekta ekek na.wadak karanna denneth na.karana ekekuth na...

    education eka wenas karala wayasa 55ta wadi unge chanda bale ain karanna one short term :lol: (bahuthara baiyo toiyo jeppo halenna)
    union ain karanna one.

    mn dn podi gamn gnne bicycle eke.eka sapai agatath hodai
    ------ Post added on May 22, 2022 at 1:20 PM
    ඔව් බං පයින් යන එක බයිසිකල් එකේ යන ඒකත් වෙනම ආතල් එකක්. බඩ බහිනවා සුන් ගාලා 🤩
    අවුල උදේට දාඩිය දාන එක තමා 😀
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,071
    113
    උන්ට දැනෙන්නෙ නෑ බන්. උන්ට දැනුනා නම් මෙලාට ගිහින් දාල.
    Mey huththige puthalamaa newida stock karala haminenne? Rata hadanna kalin inna gonnu set eka hadenna epai.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    අරුන් ආර්තල් එකේ ඉන්න ගමන් අඩුකුලේ උන් තමාගේ එකාම මරගන්නවා ..(2)