තෙල් දෙන්න
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Aug 24, 2022 #1 Reactions: SK29, Arumbaya De Almeida, Kalegana and 3 others
ruchira55 Well-known member Mar 23, 2012 39,855 40,594 113 Aug 24, 2022 #2 මේ රටේ බයියො නැති උනොත්, තණ කොළ කපන අයට වෙන රස්සාවක් හොයාගන්න වෙයි Reactions: Kalegana and Solo Rider
PHBhagya Well-known member Feb 26, 2020 25,055 3 118,669 113 Gampaha Aug 24, 2022 #3 මටත් හිතුන හැබැයි, ළිං ඉහින තණකොළ කපන මිනිස්සු මේක කරන්නෙ කොහොමද කියල, ඕකෙන් ගොඩක් අය ජීවත් වෙනව....... Reactions: NRTG, SK29, Arumbaya De Almeida and 1 other person
මටත් හිතුන හැබැයි, ළිං ඉහින තණකොළ කපන මිනිස්සු මේක කරන්නෙ කොහොමද කියල, ඕකෙන් ගොඩක් අය ජීවත් වෙනව.......
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Aug 24, 2022 #4 True They must be given enough fuel. Reactions: TCB Rox, NRTG, Kalegana and 1 other person
NEMISIS Well-known member Nov 13, 2013 11,398 19,537 113 Colombo Aug 24, 2022 #5 අනික ඔය මැශින් එකට සෑහෙන තෙලුත් යනවානේ දවසෙම කැපුවොත් තෙල් ලීටර් 3-4ක් යනවා ඇති අපේ මිදුල විතරක් කපන්න තෙල් ලීටර් එක හමාරක් විතර යනවා තව ගස් කපන අය එහෙමත් ඉන්නවානේ ඒ මැශිනුත් දවසෙම වැඩ කරනවා ඒවටත් පට්ට විදියට තෙල් පිච්චෙන්නෙ Reactions: SK29, Solo Rider and Arumbaya De Almeida
අනික ඔය මැශින් එකට සෑහෙන තෙලුත් යනවානේ දවසෙම කැපුවොත් තෙල් ලීටර් 3-4ක් යනවා ඇති අපේ මිදුල විතරක් කපන්න තෙල් ලීටර් එක හමාරක් විතර යනවා තව ගස් කපන අය එහෙමත් ඉන්නවානේ ඒ මැශිනුත් දවසෙම වැඩ කරනවා ඒවටත් පට්ට විදියට තෙල් පිච්චෙන්නෙ
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Aug 24, 2022 #6 පව් බන්. Reactions: TCB Rox, NRTG, Any.key and 1 other person
I isuru_ Well-known member Apr 26, 2011 1,622 1,082 113 Aug 24, 2022 #7 NEMISIS said: අනික ඔය මැශින් එකට සෑහෙන තෙලුත් යනවානේ දවසෙම කැපුවොත් තෙල් ලීටර් 3-4ක් යනවා ඇති අපේ මිදුල විතරක් කපන්න තෙල් ලීටර් එක හමාරක් විතර යනවා තව ගස් කපන අය එහෙමත් ඉන්නවානේ ඒ මැශිනුත් දවසෙම වැඩ කරනවා ඒවටත් පට්ට විදියට තෙල් පිච්චෙන්නෙ Click to expand... parana ladi thiyanne. ekai ochara thel yanne. thanakola machine walata godak thel yanne naa.
NEMISIS said: අනික ඔය මැශින් එකට සෑහෙන තෙලුත් යනවානේ දවසෙම කැපුවොත් තෙල් ලීටර් 3-4ක් යනවා ඇති අපේ මිදුල විතරක් කපන්න තෙල් ලීටර් එක හමාරක් විතර යනවා තව ගස් කපන අය එහෙමත් ඉන්නවානේ ඒ මැශිනුත් දවසෙම වැඩ කරනවා ඒවටත් පට්ට විදියට තෙල් පිච්චෙන්නෙ Click to expand... parana ladi thiyanne. ekai ochara thel yanne. thanakola machine walata godak thel yanne naa.
NEMISIS Well-known member Nov 13, 2013 11,398 19,537 113 Colombo Aug 24, 2022 #8 isuru_ said: parana ladi thiyanne. ekai ochara thel yanne. thanakola machine walata godak thel yanne naa. Click to expand... මගේ ලග තියෙන්නෙ 2 stroke japan එකක්, මේකට නං තෙල් යනවා ටිකක් වැඩිපුර වැඩිය යූස් කරලා නැහැ almost brandnew වගේ තාම
isuru_ said: parana ladi thiyanne. ekai ochara thel yanne. thanakola machine walata godak thel yanne naa. Click to expand... මගේ ලග තියෙන්නෙ 2 stroke japan එකක්, මේකට නං තෙල් යනවා ටිකක් වැඩිපුර වැඩිය යූස් කරලා නැහැ almost brandnew වගේ තාම