තෙල් දෙන්න

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,858
    40,598
    113
    මේ රටේ බයියො නැති උනොත්, තණ කොළ කපන අයට වෙන රස්සාවක් හොයාගන්න වෙයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    අනික ඔය මැශින් එකට සෑහෙන තෙලුත් යනවානේ දවසෙම කැපුවොත් තෙල් ලීටර් 3-4ක් යනවා ඇති
    අපේ මිදුල විතරක් කපන්න තෙල් ලීටර් එක හමාරක් විතර යනවා
    තව ගස් කපන අය එහෙමත් ඉන්නවානේ ඒ මැශිනුත් දවසෙම වැඩ කරනවා ඒවටත් පට්ට විදියට තෙල් පිච්චෙන්නෙ
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    අනික ඔය මැශින් එකට සෑහෙන තෙලුත් යනවානේ දවසෙම කැපුවොත් තෙල් ලීටර් 3-4ක් යනවා ඇති
    අපේ මිදුල විතරක් කපන්න තෙල් ලීටර් එක හමාරක් විතර යනවා
    තව ගස් කපන අය එහෙමත් ඉන්නවානේ ඒ මැශිනුත් දවසෙම වැඩ කරනවා ඒවටත් පට්ට විදියට තෙල් පිච්චෙන්නෙ
    parana ladi thiyanne. ekai ochara thel yanne. thanakola machine walata godak thel yanne naa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    parana ladi thiyanne. ekai ochara thel yanne. thanakola machine walata godak thel yanne naa.
    මගේ ලග තියෙන්නෙ 2 stroke japan එකක්, මේකට නං තෙල් යනවා ටිකක් වැඩිපුර
    වැඩිය යූස් කරලා නැහැ almost brandnew වගේ තාම