Questions තෙල් නැති දවස් වල

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    මට අනුරාධපුර පින්කමකට යන්න තියෙනවා යන්නේ බඩු අරගෙන කාර් එකේ, රුපියල් 8000 කට ගැහුවත් එක පැත්තකට යන්න විතරක් ඇති අනිත් පැත්ත එන්න මදි වෙනවා .can වලට දෙන්නෙත් නැති නිසා කරන්න පුළුවන් දෙයක් තියෙනවද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කාර් එකට ගහන්න
    ආයෙ කාර් එකෙන් කෑන් වලට අදින්න

    2-3 පාරක් කරන්න වෙනව, ඕන කරන තෙල් ටික හොයාගන්න

    නැත්නන් Black MArket තමා ගන්න වෙන්නෙ
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    ඒකනෙ :( low IQ nibbek
    මේක ඕනම වාහනයකට කරන්න පුලුවන්ද වාහනය අයිති එක්කෙනා කිව්වා එහෙම බෑ කියලා. ඒකයි මේක ඇහුවේ
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මේක ඕනම වාහනයකට කරන්න පුලුවන්ද වාහනය අයිති එක්කෙනා කිව්වා එහෙම බෑ කියලා. ඒකයි මේක ඇහුවේ
    වාහනේ තමන්ගෙ නෙවේ නම් කරන්න දන්නෙත් නැතිනම් ගරාජ් එකකට අරන් යන්න. ඔක්කොම ඇදල දේවි. රුපියල් 100 ක් 200 ක් ගනීවි. ජෙට් එකක උනත් ටැංකියෙන් තෙල් අදින්න පුවවන්
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මේක ඕනම වාහනයකට කරන්න පුලුවන්ද වාහනය අයිති එක්කෙනා කිව්වා එහෙම බෑ කියලා. ඒකයි මේක ඇහුවේ
    puluwan bn. seat eka yatinda koheda ganna thanak thianwa. danna porakata kiuwanm windai 10 wade
     
    • Like
    Reactions: nalakanayana

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මට අනුරාධපුර පින්කමකට යන්න තියෙනවා යන්නේ බඩු අරගෙන කාර් එකේ, රුපියල් 8000 කට ගැහුවත් එක පැත්තකට යන්න විතරක් ඇති අනිත් පැත්ත එන්න මදි වෙනවා .can වලට දෙන්නෙත් නැති නිසා කරන්න පුළුවන් දෙයක් තියෙනවද?
    Deparak polime idala gahapan
     
    • Like
    Reactions: nalakanayana

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මේක ඕනම වාහනයකට කරන්න පුලුවන්ද වාහනය අයිති එක්කෙනා කිව්වා එහෙම බෑ කියලා. ඒකයි මේක ඇහුවේ
    ටැංකියෙ කටෙන් ගන්න බැරිනම් ෆ්ලෝටරේ පොම්පෙ තියෙන ප්ලේට් එක ගලවලා පුළුවන්. ගොඩක් ඒවල වාහනේ ඇතුලෙන් opening එකක් තියෙනවා ටැංකියට.
     
    • Like
    Reactions: nalakanayana

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ටැංකියෙ කටෙන් ගන්න බැරිනම් ෆ්ලෝටරේ පොම්පෙ තියෙන ප්ලේට් එක ගලවලා පුළුවන්. ගොඩක් ඒවල වාහනේ ඇතුලෙන් opening එකක් තියෙනවා ටැංකියට.
    සීට් එක ගලවන්න එපැයි අනික ඒ ප්ලේට් එකට යටින් RTV වගෙත් මොනාද තියෙනව නේ ?
     
    • Like
    Reactions: nalakanayana

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    සීට් එක ගලවන්න එපැයි අනික ඒ ප්ලේට් එකට යටින් RTV වගෙත් මොනාද තියෙනව නේ ?
    ඔව් බං.. මමනම් අදින්නෙ වාහනේ පාරෙ අයිනෙ නවත්තලා බූලියත් අරන් බහිනව කාණුවට. ඊට පස්සෙ බටේ ඇතුලටම ඇරල කට තියල ඇදල බූලියට පුරෝනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    වාහනේ පෙට්‍රල් නන් අදහස අත ඇරපන් නැත්තන් පහ්න් වෙනුවට උබව පත්තුවෙයි මගදි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඔව් බං.. මමනම් අදින්නෙ වාහනේ පාරෙ අයිනෙ නවත්තලා බූලියත් අරන් බහිනව කාණුවට. ඊට පස්සෙ බටේ ඇතුලටම ඇරල කට තියල ඇදල බූලියට පුරෝනව
    ඇයි ඉතින් විකුණන්නද එච්චර කට්ටක් කන්නෙ නැත්නම් වාහනේ ටැංකිය සයිස් මදිද