මට අනුරාධපුර පින්කමකට යන්න තියෙනවා යන්නේ බඩු අරගෙන කාර් එකේ, රුපියල් 8000 කට ගැහුවත් එක පැත්තකට යන්න විතරක් ඇති අනිත් පැත්ත එන්න මදි වෙනවා .can වලට දෙන්නෙත් නැති නිසා කරන්න පුළුවන් දෙයක් තියෙනවද?
ඒකනෙවාහනෙන් ඇදල කෑන් වලට පුරවලා ආයෙ පොලිමට හිස් ටැංකියෙන් යන්න
low IQ nibbekමේක ඕනම වාහනයකට කරන්න පුලුවන්ද වාහනය අයිති එක්කෙනා කිව්වා එහෙම බෑ කියලා. ඒකයි මේක ඇහුවේඒකනෙlow IQ nibbek
වාහනේ තමන්ගෙ නෙවේ නම් කරන්න දන්නෙත් නැතිනම් ගරාජ් එකකට අරන් යන්න. ඔක්කොම ඇදල දේවි. රුපියල් 100 ක් 200 ක් ගනීවි. ජෙට් එකක උනත් ටැංකියෙන් තෙල් අදින්න පුවවන්මේක ඕනම වාහනයකට කරන්න පුලුවන්ද වාහනය අයිති එක්කෙනා කිව්වා එහෙම බෑ කියලා. ඒකයි මේක ඇහුවේ
puluwan bn. seat eka yatinda koheda ganna thanak thianwa. danna porakata kiuwanm windai 10 wadeමේක ඕනම වාහනයකට කරන්න පුලුවන්ද වාහනය අයිති එක්කෙනා කිව්වා එහෙම බෑ කියලා. ඒකයි මේක ඇහුවේ
Deparak polime idala gahapanමට අනුරාධපුර පින්කමකට යන්න තියෙනවා යන්නේ බඩු අරගෙන කාර් එකේ, රුපියල් 8000 කට ගැහුවත් එක පැත්තකට යන්න විතරක් ඇති අනිත් පැත්ත එන්න මදි වෙනවා .can වලට දෙන්නෙත් නැති නිසා කරන්න පුළුවන් දෙයක් තියෙනවද?
ටැංකියෙ කටෙන් ගන්න බැරිනම් ෆ්ලෝටරේ පොම්පෙ තියෙන ප්ලේට් එක ගලවලා පුළුවන්. ගොඩක් ඒවල වාහනේ ඇතුලෙන් opening එකක් තියෙනවා ටැංකියට.මේක ඕනම වාහනයකට කරන්න පුලුවන්ද වාහනය අයිති එක්කෙනා කිව්වා එහෙම බෑ කියලා. ඒකයි මේක ඇහුවේ
සීට් එක ගලවන්න එපැයි අනික ඒ ප්ලේට් එකට යටින් RTV වගෙත් මොනාද තියෙනව නේ ?ටැංකියෙ කටෙන් ගන්න බැරිනම් ෆ්ලෝටරේ පොම්පෙ තියෙන ප්ලේට් එක ගලවලා පුළුවන්. ගොඩක් ඒවල වාහනේ ඇතුලෙන් opening එකක් තියෙනවා ටැංකියට.
ඔව් බං.. මමනම් අදින්නෙ වාහනේ පාරෙ අයිනෙ නවත්තලා බූලියත් අරන් බහිනව කාණුවට. ඊට පස්සෙ බටේ ඇතුලටම ඇරල කට තියල ඇදල බූලියට පුරෝනවසීට් එක ගලවන්න එපැයි අනික ඒ ප්ලේට් එකට යටින් RTV වගෙත් මොනාද තියෙනව නේ ?
ඇයි ඉතින් විකුණන්නද එච්චර කට්ටක් කන්නෙ නැත්නම් වාහනේ ටැංකිය සයිස් මදිදඔව් බං.. මමනම් අදින්නෙ වාහනේ පාරෙ අයිනෙ නවත්තලා බූලියත් අරන් බහිනව කාණුවට. ඊට පස්සෙ බටේ ඇතුලටම ඇරල කට තියල ඇදල බූලියට පුරෝනව
ජෙනියට දාන්න.ඇයි ඉතින් විකුණන්නද එච්චර කට්ටක් කන්නෙ නැත්නම් වාහනේ ටැංකිය සයිස් මදිද