තෙල් නැවට මොකද වුනේ

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අඩොව් අර තෙල් නැවට මොකද වුනේ ?කිසිම නිව්ස් එකක් නැහැනේ සින් එක යට ගහනවා වගේ ? අර දෙනවා කිව්ව ඩොලර් මිලියන ගාන ආණ්ඩුවේ ලොක්කෝ හොරකම් කරලාද ??8-)8-)8-)
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අනුර කුමාර ගත්තා වෙන්න පුළුවන්. බොරු නං රට ඉඳන් පුක හෝදන සහෝගෙන් අහන්න
    අනුර කුමාරත් ෂ්ද්දේ වහලා ඉන්නේ එකයි ඔක්කොම එකතු වෙලා ගේම දෙනවා වගේ

    Sirawatama bn.... Kiyak nam viyadam unada oya wadeta.
    Himita nawe name eka change karala maru unada danne na.
    එහෙම කරන්න පුලුවන්ද :oops::oops:
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    අඩොව් අර තෙල් නැවට මොකද වුනේ ?කිසිම නිව්ස් එකක් නැහැනේ සින් එක යට ගහනවා වගේ ? අර දෙනවා කිව්ව ඩොලර් මිලියන ගාන ආණ්ඩුවේ ලොක්කෝ හොරකම් කරලාද ??8-)8-)8-)

    තෙල් එලියෙ තිබ්බාම මොකද වෙන්නෙ? වාශ්ප වෙනවනෙ 😅
    අන්න ඒකම තමයි ඔය නැවටයි, සල්ලි වලටයි දෙකටමත් වෙන්න ඇත්තෙ... 🤷‍♂️
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මන් දැක්කා නැව අයිති සමාගමෙන් කෝටි තිස් ගානක වන්දියක් ඉල්ලලා නීතිපති නඩුවක් දාපු නිව්ස් එකක්.
     
    • Like
    Reactions: Darkseid

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුවට ගේම දීල ලිස්සල යන්නයි නැව් සමාගම ට්‍රයි කලේ....... දැන්නම් නඩුවක් ෆයිල් කරල තියෙන්නේ අලාභ ඉල්ලලා........
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ආණ්ඩුවට ගේම දීල ලිස්සල යන්නයි නැව් සමාගම ට්‍රයි කලේ....... දැන්නම් නඩුවක් ෆයිල් කරල තියෙන්නේ අලාභ ඉල්ලලා........

    මම හිතුවේ උබ කියන්න හදපු විදියට අලාබේ අයකරගෙන කියලා.. පස්සේ මතක් උනා කටින් වැඩ කරන විරුවා ගැන..