අඩොව් අර තෙල් නැවට මොකද වුනේ ?කිසිම නිව්ස් එකක් නැහැනේ සින් එක යට ගහනවා වගේ ? අර දෙනවා කිව්ව ඩොලර් මිලියන ගාන ආණ්ඩුවේ ලොක්කෝ හොරකම් කරලාද ??


Last edited:
අනුර කුමාරත් ෂ්ද්දේ වහලා ඉන්නේ එකයි ඔක්කොම එකතු වෙලා ගේම දෙනවා වගේඅනුර කුමාර ගත්තා වෙන්න පුළුවන්. බොරු නං රට ඉඳන් පුක හෝදන සහෝගෙන් අහන්න
එහෙම කරන්න පුලුවන්දSirawatama bn.... Kiyak nam viyadam unada oya wadeta.
Himita nawe name eka change karala maru unada danne na.
එහෙම කරන්න පුලුවන්ද![]()
අඩොව් අර තෙල් නැවට මොකද වුනේ ?කිසිම නිව්ස් එකක් නැහැනේ සින් එක යට ගහනවා වගේ ? අර දෙනවා කිව්ව ඩොලර් මිලියන ගාන ආණ්ඩුවේ ලොක්කෝ හොරකම් කරලාද ??![]()
Ayyooo bn... Madai balagena hitiya nithiya akurata kriyathmaka karana nayakayek labena kal.
ආණ්ඩුවට ගේම දීල ලිස්සල යන්නයි නැව් සමාගම ට්රයි කලේ....... දැන්නම් නඩුවක් ෆයිල් කරල තියෙන්නේ අලාභ ඉල්ලලා........