තෙල් නැවේන් තවත් විනාසයක් වෙයිද?

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    මේ නැවේ තෙල් එළියට කාන්දු උනොත් ?

    සංගමන් කන්දට නාවුක සැතපුම් 38 ක් දුරින් ඇති මුහුදේ තෙල් නෞකාවක ගින්නක් හටගෙන තිබෙන බවත් එහි කාර්ය මණ්ඩලය මුදවා ගැනීම සඳහා ගුවන් හමුදාව යොදවා ඇති බව වාර්තා වනවා.

    නැවේ නම ගම එක්ක සර්ච් කරලා බැලුවම ඔයිල් ටෑන්කර් එකක්. පැනමා ධජය යටතේ තමයි යාත්‍රා කරන්නෙ. නැවේ ගමනාන්තය ලෙස සඳහන් වෙන්නෙ ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ප්‍රදීප් වරාය. නැව පිටත් වෙලා තියෙන්නෙ කුවේටයේ මිනා අල් අහ්මදි වරායෙන්. ඒ කියන්නෙ තෙල් ලෝඩඩ් තාම. නැවේ ඉසිලුම් ධාරිතාව චෙක් කරලා බැලුවා ඒක සටහන් වෙන්නෙ ටොන් 299986 ලෙස. ඇඟ හිරි වැටිලා ගියා ඒක දැක්කම.
    මේකේ තෙල් එලියට ගියොත් සාගර තරංග රටාව අනුව ලංකාවේ දකුණු, නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයන්ට දැඩි හානි වෙන්න පුළුවන්. එහෙම එකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එච්චර පාරිසරික ව්‍යවසනයකට අපිට මේ වෙලාවේ ෆේස් කරන්න අමාරුයි. ඒ තත්වෙ බරපතලයි ⁣සක්‍රිය වෙලා තියෙන මෝසමත් එක්ක. සංගමන් වල ඉඳන් නාවුක සැතපුම් 35 විතර සීමාවේ තමයි විශාල තල්මස් ගහනයක් පවතින්නේත්. මේකට සාර්ථකව මුහුණ දීල හානිය අවමකරගන්න අපේ නාවික විරුවන්ට හැකි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.

    ඔය තියෙන්නෙ ගිනි ගන්නවය කියන MT New Diamond නැවේ පින්තූරයක්.

    සටහන - Don Supz
    6C0D393E-A173-4E0D-8352-47DE2AD76156.jpeg
    D2C7F669-899A-4249-A04A-A37315782E9E.jpeg
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    මුන් කරන්නෙ පරණ නැව් දාලා බඩු අදිනවා මොනවා හරි උනාම අයිතිකාරයො මග අරිනවා මම ආර්ටිකල් එකක් කියෙව්වා ඔය ගැන කිරියෙම තිබ්බ
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    wade goda da ganna abri unoth mudata mix wenna kalin fuel tika burn karala danna barida? ethakota air polution witharane..ekath wisirila loke pura yanwa..mudata giyoth lankawe okkkoma beachers and fishing walata kela welama yanwa
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2020 කලකන්නිම year එකක්... Rise of Nature... බිලියන 7.8 මිනිස්සු ලෝකෙටම වදයක් වෙලා පරිසයටත් වදයක් වෙලා ☠ එක එක විපත් දවසේ ගානේ ඇහෙන year එකක් වෙලා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුදුමයි තාම ජෙප්පොයි, ගූ එන් පී කාරයොයි කිව්වේ නැතුවා මේක ගෝටා ගේ නැවක් කියල