පැයට කිලෝමීටර 23ක වේගෙකින් එන්නෙ![]()
පැය ගානක් ෂෙඩ් එකේ පෝලිමේ ඉන්නවට වඩා ලේසි නේ බන්. කෑන් එකක් අරන් පීනලා නැව හොයන් ගියා නම් ඉක්මනට එන්නත් පුළුවන්

පැයට කිලෝමීටර 23ක වේගෙකින් එන්නෙ![]()

Moko natte kela wenawa itin oil awul nam
අවුල් තෙල් එක එකට දිරවන්නෙත් නැද්ද ?Oya oil lab analysis report awul unath accept karai machan
Wikalpa natha
week eke van eka thama diesel nisa awlak na. oka ikmanata genna ganna widihak nedda ban 
ඔකි ගෙන බඩුත් reject උනොත් මොකෝ බන් වෙන්නේ ඇත්තට ?
![]()

හයිබ්‍රිඩ් එකත් කෙස් යනවද බන් ?අවුල් තෙල් එක එකට දිරවන්නෙත් නැද්ද ?

me dawas wala nam fuel re fill nokarana tharamata hodai ban.
ekak thama tanks wala adiye thama okkoma dhaha jarawa ithuru wenne water ehema. owa thama fill wenne man hitanne.![]()

පැය ගානක් ෂෙඩ් එකේ පෝලිමේ ඉන්නවට වඩා ලේසි නේ බන්. කෑන් එකක් අරන් පීනලා නැව හොයන් ගියා නම් ඉක්මනට එන්නත් පුළුවන්![]()

මේක IOC ද CPC ද?
මම 4000ක් වගේ ගැහුවා කිලෝමීටර් 450ක් වගේ යන්න නම් ඇති බන්. එත් ඉතින් 12 වෙනිදා වෙනකම් ඇති වෙයිද ෂුවර් නෑ.![]()
අලුතින් එන ඒවා උනත් එක පාර ගහන එක අවුල් ද දන්නේ නෑ නේ![]()

හෙට අනිද්දා වෙනවිට දැක ගත හැකි දර්ශණයක් !!!
![]()

ඒක තමා මාත් බැලුවෙ, සිපෙට්කෝ එක වෙන්ඩ ඇති. ඉන්දියන් ඔයිල් එකේ දෙවෙනි නැව ගැන කිසිම ආරංචියක් නෑ කියලනෙ කිව්වෙ
රිජෙක්ට් වෙච්ච ඉන්දියන් ඔයිල් එක තාම බලන් ඉන්නවලු නේද, තෙල් බාන්ඩ අවස්ථාවක් දෙයිද කියල.
welawakata ape un dekkama hinath yanawa saranagathayo wage pare cans aran innakota. eth paw ban threewheel ehema![]()
