තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

අපි දන්නවා අපේ ඉන්ධන අර්බුදය නිමාවට පත්වෙන්නේ මේ තෙල් නැව ආවහම තමයි..
හොඳයි කවුද මේ නැව..
මෙයා තමයි නෙවෙස්කා ලේඩි
මේ ඉන්න ඒකි තමා..
හොර කෙල්ල..
මෙයා හදලා කියෙන්නේ 2005 දී තමයි.
මෙයාගේ තෙල් මෙට්‍රික් ටොන් 27 500ක් විතර ගබඩා කරලා තියන්නත් පුළුවන්..
මෙයා ඉක්මනට ආවොත්...
අපිට ඉක්මනට ගහන්න පුළුවන්...
අපි ඉතිං මෙයා එනකං බලං ඉමු..

මෙන්න මෙයා එන පාර....එයා එනවා මෙතන

අපි දන්නවා අපේ ඉන්ධන අර්බුදය නිමාවට පත්වෙන්නේ මේ තෙල් නැව ආවහම තමයි..
හොඳයි කවුද මේ නැව..

මෙයා තමයි නෙවෙස්කා ලේඩි

මේ ඉන්න ඒකි තමා..

හොර කෙල්ල..

මෙයා හදලා කියෙන්නේ 2005 දී තමයි.

මෙයාගේ තෙල් මෙට්‍රික් ටොන් 27 500ක් විතර ගබඩා කරලා තියන්නත් පුළුවන්..

මෙයා ඉක්මනට ආවොත්...

අපිට ඉක්මනට ගහන්න පුළුවන්...

අපි ඉතිං මෙයා එනකං බලං ඉමු..


මෙන්න මෙයා එන පාර....එයා එනවා මෙතන
තොරතුරු අළුත් කිරීම
සිපෙට්කෝ ඇණවුම පරිදි එන්නේ
01. නෙවෙස්කා ලේඩි නෞකාවයි....
![]()
Ship carrying CEYPETCO order (40,000 metric tonnes of fuel):
Location:
Arabian Sea, en-route to Sri Lanka
අයි.ඕ.සී ඇණවුම පරිදි ඇණ ගෙන සිටින්නේ
01.ටෝම් ඇස්ට්‍රිඩ් නෞකාවයි...
![]()
Ship carrying IOC order (allegedly substandard fuel):
Location:
October 29 – Near Tangalle
At Present – Off the Trincomalee coast.
තවද අයි.ඕ.සී ඇණවුම මත දෙවෙනි ටෝම් ලේන් නමැති නෞකාව 9 වෙනිදා දිවයින බලා පැමිනීමට නියමිතයි
https://www.marinetraffic.com/en/ai...2/mmsi:220620000/imo:9390769/vessel:TORM_LENE
Last edited:





